Core i5 Gaming PC

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Intel® X3430 Server Processor Same as Core™ i5-750 Processor
(2.40 GHz, L3 Cache 8MB , 1600MHz FSB)
Intel H55 Branded Motherboard ( DDR3 )
Kingston 8 GB DDR3 Ram 1600Mhz
Seagate 1TB SATA 3 Hard Disk
4GB NVIDIA GeForce GT220 ( VGA , DVI , HDMI port )
400W Branded Power Supply
Ralink 802.11n wireless lan card ( 100Mbps )
DVD Writer
View Gaming Caseing
With Wireless Mouse

Windows - Genuine Windows 10 64bit - Licensed

Free Gift - All in One Internal Card Reader...
2 MP Web Cam

Actual pictures attached..
Payment - Cash Only
Homagama area Delivery can be arranged.


Price Rs 37,000 (Negotiable)




මගෙ යාලුවෙක් ගේ පොර කිරියේ නැහැ, සල්ලි හදිසියකට විකුණනවා මචෝ, පින්තුර ඔක්කොම සයිට් එක ඇති ලින්ක් එකේ, ඌ ගෙනල්ලත් දෙයි කියන තැනකම්ට , කතා කරලා ගනන් අඩු කරගනන් පුලුවන් , බම්ප් එකකින් හරි උදව්වක් දිපන් මචෝ.
 
  • Like
Reactions: pradeeplk1025

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ජිටි220 එකක් තියන් ගේමින් කියලා කියන්නේ කොහොමද බන්?
    220 ඇවිල්ලා එන්ට්‍රි ලෙවල් ග්‍රැෆික් කාඩ් එකක්නේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජිටි220 එකක් තියන් ගේමින් කියලා කියන්නේ කොහොමද බන්?
    220 ඇවිල්ලා එන්ට්‍රි ලෙවල් ග්‍රැෆික් කාඩ් එකක්නේ.

    mama yaluwagen ahala balannam mahcoo waradila da danne naha eth ikman eke image attach karala thiyena awala video card eke details dala thiyenne :rolleyes: