1. Mr:Virus

    Help me

    machanla mata loku Help ekak one. mage com ekata mama windows 7 demma. ekata coreldraw 13 (X3) Danna be. kauru hari me sambandawa danna kenek innawanam mata udau karanna. Meka thamai enne. thawa ekak windows 7 walata hariyana sinhala tamil kit ekath ka laga hari thiyenawan dennako. anatha...
  2. Mr:Virus

    සුපිරි සෙරෙප්පු දෙකක් ගත්ත

    සුපිරි සෙරෙප්පු දෙකක් ගත්ත කොහොමද මේක.
  3. Mr:Virus

    සිගරට්

    මට ලැබුනු මේල් එකකින් උපුටා ගත්තු දෙයක් මේ දාන්නෙ. කලින් කවුරු හරි මේ පිලිබදව දාල තිබුනනම් සමාවෙන්න. මේක වැදගත්වෙයි කිලය හිතුන. ඉතින් කියවලම බලන්නකෝ. ශ්‍රී ලංකාවේ සමෘද්ධි පවුල්වල සිගරට්‌ වියදම රුපියල් කෝටි 1200යි "ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 20කට ආසන්නයි මේ ජනගහනයෙන් බහුතරයක්‌ දියවැඩියාව...
  4. Mr:Virus

    ආදර්ශමත් මිනිසෙක්

    ආදර්ශමත් මිනිසෙක් දෛ‍වය වෙනස්කර තමන්ට අභිමත පරිදි තම ජීවිත ජයගත් අපේ ‍කා‍ලයේ අධිෂ්ඨාන සම්පන්න මිනිසෙකු ගැන කථාවක්මේ. මේ කථාව ගොඩක් අය පත්තරෙන් දකින්න ඇති. නොදැකපු අයට දැකබලගන්නයි දැම්මෙ. කියවල බලන්න මොනතරම් උත්සහවන්නත වීරියවන්ත කෙනෙක්ද කියල. ආචාර්ය ජයතිලක මව ඩිංගිරි මැණිකා සමග උපාදිය...
  5. Mr:Virus

    අභිරහස් වස්තු

    මේක මම මේල් එකකින් උස්සපු එකක්. කුතුහලය දනවන දේවල් ගොඩක් තිබුනා. සොයාගැනීම්වලට කැමති අයටනම් වැදගත්වෙයි. මේ ත්‍රෙඩ් එක කලින් කවුරුහරි දාල තිබුනද කිලය දන්නෑ. කවුරුහරි දාල තිබුනනම් සමාවෙන්න. කිවපු අය අදහසක් ලියල යන්න අමතක කරන්නෙපා. ලොව පුරා ඇති නොවිසිදුනු අභිරහස් වස්තු World Mysteries ලෝකේ...
  6. Mr:Virus

    සුරංගනාවියක්

    :(පුදුම සංවේදී කථාවක්.පියෙකුගේ ආදරය සහ අසරණ කම මටනම් කියාගන්න වචන නැති තරම්. ඒ තරම්ම දුක හිතුනු කථාවක්. ඇස්වලට කදුලු ආපු සංවේදීම කථාවක්. කිවල බලන්න. ඔයාලට දැනුන විදය ලියල යන්න.:( ස්තූතියි කේට් ! ... සත්තකින්ම ඔයා සුරංගනාවියක් 2011 වසරේ අපේ‍්‍රල් 29 වැනිදා ලෝකයේ බොහෝ දෙනෙකු මෙන්ම ඩයමන්ඩ්...
  7. Mr:Virus

    ඔබ කව්ද?

    නිදහසේ ‍හිතන්න දෙයක් මෙකෙ තියෙනව කියල මටනම් හිතුනා. බලන්න ඔයාලටත් එහෙමද කියල. ඊමේල් එකකින් ගත්තෙ. හිතෙන දෙයක් කියලය යන්න.
  8. Mr:Virus

    පිළිකා නැසීමේ සරල ක්‍රමයක්

    පිළිකා නැසීමේ සරල ක්‍රමයක් කලිනුත් පිළික සම්භන්ධව ලිපි කිහිපයක් දැම්මා. අද බොහෝදෙනෙක් මෙම රෝගය නිසා පීඩා විදිනවා. මේ රෝගය ගැන ගොඩ දෙනෙක් හරිහැටි දැනුමක් නැති කමින් නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවනවා. ඉතින් අපි නොදන්න කාරණයක් අපේ කෙනෙක් ලොකෙට කියල දීල තියෙනව. මට හිතුනා රිවිර පත්තරේ තිබුනු මේ ලිපිය...
  9. Mr:Virus

    Super Bus

    මුලින්ම කියන්න ඕනේ මේ මගේ 1000 වෙනි පෝස්ට් එක. එලකිරියට ඇවිත් මාස එකහමාරයි කොටු 6යි පෝස්ට් 1000යි. First Super Bus Received in Dubai for TRAVeling from Dubai to Abu Dhabi: Speed 250/kmh Electric Superbus tours Abu Dhabi and Dubai The Dutch-built Superbus was shown to the...
  10. Mr:Virus

    සුපිරි ධනවතා !!!

    උත්සහයෙන් කැපවීමෙන් දියුනුවූ මිනිසෙකු ගැනයි මේ කථාව. කවුද මො‍හු?
  11. Mr:Virus

    ධර්මය

    මුලින්ම කියන්න ඕනේ මේ මට ලැබුනු ඊමේල් එකක්. මේදේවල් මම එලකිරියට දාන්නෙ අපි අද පුරුදුවෙලා ඉන්න වැරදි දේවල් වලින් මිදෙන්න යම් උපකාරයක් වෙයි කියල හිතුන නිසා. මොකද බෞද්ධ ආගම බලෙන්කාටවත් උගන්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. කැමැත්තෙන්ම ඇදහිය යුතු ආගමකි.ඉතින් පිං ඇති අය බලා යමක් හිතට ගත්තානම් ඒ හොදටම ඇති...
  12. Mr:Virus

    ග්‍රහ අපල

    මොකක්ද මේ ග්‍රහ අපල වලට හේතුව? අපේ හඳහන බලපු කෙනා කියනවා ඔයාට අපලයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ බෝහෝ විට බෝධි ජූජා හතක් තියන්න, විසි එකක් තියන්න, කොඩි වැල් එල්ලන්න, දේව පූජා තියන්න, යන්ත්‍ර දාන්න, සතුන් නිදහස් කරන්න ආදි නොයෙකුක් දේවල් පස්සේ දුවනවා හේතු ඵලය දන්නේ නැති නිසා. නිකමටවත් අපි...
  13. Mr:Virus

    රාවනා රජු

    රාවණා කියන්නෙ කව්ද? රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා...
  14. Mr:Virus

    ඇස් රෝගය

  15. Mr:Virus

    පයිප්පේ

    පයිප්පේ කිව්වාම ‍හැමොම බලයි මොකක්ද මේ පයිප්පේ කියල:lol::lol: මේක දුම් බොන පයිප්පේ. එක එක ජාතියෙ ඒවා තියෙනව. කැමති එකක් තෝර ගන්න පුලවන්. හැබැයි දුම් බොනව එහෙම නෙවෙයි. මොකද දුම්බීම පිලිකා ඇතිකරනවනේ. බලල හොදනම් කොමෙන්ටුවක් අඩුම තරමෙ බම්ප් එක්ක වත් දාන්න. කොහොමද...
  16. Mr:Virus

    ඇස් දෙක

    මේ මට ලැබුනු ඊමේල් පනිවිඩයක්. එලකිරියෙ අපිට ගොඩාක් වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මා. කොහොමද කිලය බන්නකො. කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා.
  17. Mr:Virus

    To all McDonald & KFC Lovers!!!

    මුලින්ම කියන්න ඔනේ මේ මට ලැබුනු ඊමේල් එක්ක. මේක බලපුවාම කාට කරි කෑම ගැන අප්පිරියාවක් ඇතිවුනානම් ඒ ගැන සමාවෙන්න. කාගෙවත් ආහාර රුචිය නැතිකිරීමේ අදහසකින් නොවෙයි මේය දැම්මේ. මම කලින් ත්‍රෙඩි එකක දැක්ක ඒ ත්‍රෙඩ් එක නිසා එයාට කෑම ඒපා උනා කියලය. ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාට හොදටම බැනලත් තිබුනා. තව දෙයක් මේක...
  18. Mr:Virus

    හිතන්න දෙයක්

    මේ මට ලැබුනු ඊමේල් එක්ක. උදේම දැක්කාම අමුතු අදහසක් ආව. බලන්න ඔයාලටත් එහෙම හිතුනද කියල. රාගයේ අඳුරින්, කාමයන්ගේ අඳුරින් පිරි, තම සිතැඟි ඉටුකරගන්නට බලා සිටින, අන්ධ (මනැසට) පෙනෙන්නේ එහෙමයි අනෙක් සතුන්ටත් තම සහයිකාව පෙනෙන්නේ ඒ විදිහටමයි. පිරිමි සතා ලස්සන බව කියන්නේ අපියි - ඒ ඒ සත්වයින් නෙවෙයි...
  19. Mr:Virus

    පෙට්රල් කේස් එක

    පෙට්රල් කේස් එක ‍මේ දවස් වල කාගෙත් මාතෘකාව වෙලා තියෙන්නෙ පෙට්‍රල්. පෙට්‍රල් වලට වතුර කලවම් වෙලාලු. වාහාන තැන තැන හිටිනවලු, ඒ මදිවට ප්‍රෙට්‍රල් ගහන පොම්පත් ක්‍රියා විරහිත වෙලාලු. ඉතින් මේකයි කතන්දරේ. මුලු ලංකාවම මේ ප්‍රශ්නෙන් දුක් විදිනව. මටත් යම්තාක් දුරට අත්දැකිමක් තිබුන නිසාත් අද උදේ ඔෆිස්...
  20. Mr:Virus

    ලෝක වාර්ථාව

    ඊයේ නිමාව දුටු එනගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගයේදී නව ලෝක වාර්ථාවක් බිහිවී ඇත. ලංකාදීප පුවත් පත පවසන පරිදි එන්ගලන්ත කන්ඩායමට කඩුලු 230 ක ඉලක්කයක් ලබාදීමයි. ක්‍රිකට් වංශකථාවේ මෙවැනි හපන් කමක් කල කන්ඩායමක් ගැන ලියැවී නැත.:lol::lol: ලංකාදීප ුවත්පතට හෝ වෙන යම් ‍කවරෙකුට හො ‍මඩ ගැසීමේ අරමුනින් තොරව...

    No contents