පයිප්පේ කිව්වාම හැමොම බලයි මොකක්ද මේ පයිප්පේ කියල

මේක දුම් බොන පයිප්පේ.
එක එක ජාතියෙ ඒවා තියෙනව. කැමති එකක් තෝර ගන්න පුලවන්. හැබැයි දුම් බොනව එහෙම නෙවෙයි. මොකද දුම්බීම පිලිකා ඇතිකරනවනේ. බලල හොදනම් කොමෙන්ටුවක් අඩුම තරමෙ බම්ප් එක්ක වත් දාන්න.
කොහොමද පයිප්ප ටික


