1. Welusumana

    The Miracle on the Han River...

    ලන්කාවේ චාටර් පැති වලට ඒ දවස්වල කිව්වේ කොරියාවක් කියල. ලොල්. දැන් කොහොමද. TFS
  2. Welusumana

    ලිංගිකත්වය, කාමය සහ බෞද්ධ දර්ශනය

    dan nam hamuduruwo godak thanpath wage. hamuduruwo yana para hari kiyala tama mata nam hitenne.
  3. Welusumana

    උෂ්ණ/ශීත ආහාර (mega thread)

    වෙස්ටර්න් කන්ට්‍රි එකක ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් අහපන්. උන්ගෙන් ඇහුවම මට හේ ෆීවර් (දන්න විදියට පීනස ) තියනවා කිව්වා. රෑට නාන කොට මට ඒක වැඩි වෙනවා. උන් කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ රෑට නාන්න කියල. උන් පිලි ගන්නෙ නෑ දේශගුණය ආහාර අනුව ලෙඩ් වැඩි වෙනවා කියන ඒවා.
  4. Welusumana

    ප්‍රොග්‍රෑමින් ප්‍රස්නයක්

    switching from php to node is easy. But the other-way round is bit difficult I think. PHP is synchronous(Have to wait until previous step is finished even though it's result is not gonna use in next step ). That is a really problem in web development. Node has some what fixed that problem, it...
  5. Welusumana

    ප්‍රොග්‍රෑමින් ප්‍රස්නයක්

    Javascript and Node js. Node is the next trend in web development. PHP is gonna outdated very soon.
  6. Welusumana

    SAITM and IT

    අධ්‍යාපන ඇමති කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා කියපු කරුණු හරියටම හරි ඒවගේ කිසිම වෙනසක් වෙලා නෑ කියල. ඒ කියන්නෙ කිසිම තැනක අනුමැතිය හම්බ වෙලා නෑ විශේෂයෙන්ම ඩිග්‍රී එක පටන් ගන්න කොට. ආයි හොඳට අහල බලන්න. සයිටම් එක වහන්න ඕන කියන්නෙත් නෑ කියල මම කියපු විඩීයෝ එකේ නම් කියන්නෙ නෑ. ඔන්න ආයෙ දැම්මා...
  7. Welusumana

    SAITM and IT

    මේක ඉවර වෙන කල්ම අහන්න රටේ අධ්‍යාපන ඇමති තුමා පිලි ගන්නවා සයිටම් එක මුල ඉඳලම බොරු කරල තියෙන්නෙ. අනුමත වෙලා තියනවා කියපු කිසිම එකකින් අනුමත වෙලා නෑ කියල. Il6aZTdOTA8 ඔයා මාරම එක්කෙනෙක්නෙ. දැන් මේ මාලබේ මෙඩිකල් ස්කූල් එක ප්‍රමිතියකට හදල නෑනෙ. දැන් මේකෙන් මේ හොර යක්කු බැච් එකකුත් අවුට් කරල ඉවරයි...
  8. Welusumana

    SAITM and IT

    උඹත් දවසක කියයි දෙවියෝ කියල.
  9. Welusumana

    SAITM and IT

  10. Welusumana

    SAITM and IT

    Originally Posted by Welusumana මුන් බන් අර ජොන්ස්ටන්ල වගේ නෙ දෙයක් ගැන සංවාද කරන්නෙ. ඒ තියරි එකට තමා පොයින් දෙන්නෙ. ඉතින් කාටවත් සත පහක වටිනාකමක් නෑ. අපේ වටිනා කාලය නාස්ති කරල තේරුමක් නෑ මුන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔය මම කිව්වෙ කියන්න දෙයක් නැති උනාම ටයිපො එකක් අල්ල ගෙන දඟලනව...
  11. Welusumana

    SAITM and IT

    එහෙම කිව්වෙ මෙච්චර වෙලා වැදගත් විදියට කතා කරාට වැදගත් විදියට ඔබ හැසිරුනෙ නෑනේ ඒකයි. ඒ පහත් විදියට නම් ගේමට එන්නෙ ඒ විදියට ඒ පුද්ගලයන් එක්කත් ගණුදෙනු කරන්නත් දන්නවා. ඒ දෙක දෙන්න බැරි නම් මොන එහෙකටද ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි දාගන්නෙ. බැරි වැඩ නොකර ඉන්න එපැයි. නිකන් මිනිස්සු රවට්ටල සල්ලි ගරන්න...
  12. Welusumana

    SAITM and IT

    ඉතින් ස්ටෑන්ඩර්ඩ් එකට තියනවා නම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඔය එක්සැම් එක ලියල පාස් වෙන්න බැරි. දැන් පිටරට ඩිග්‍රී කරල එන අය පාස් වෙන්නේ යස අගේට. මොකක් හරි හොරයක් තියන හින්දා නෙ බෑ කියන්නෙ. නෙවිල් කියල තියන ස්ටැන්ඩර්ඩ් එකට හදන්නෙත් නෑ. ඊට පස්සෙ එහෙම කරන්න බැරි නම් එස් එල් එම් සී එක්සෑම් එක ලියන්න...
  13. Welusumana

    SAITM and IT

    මුන් බන් අර ජොන්ස්ටන්ල වගේ නෙ දෙයක් ගැන සංවාද කරන්නෙ. ඒ තියරි එකට තමා පොයින් දෙන්නෙ. ඉතින් කාටවත් සත පහක වටිනාකමක් නෑ. අපේ වටිනා කාලය නාස්ති කරල තේරුමක් නෑ මුන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.
  14. Welusumana

    SAITM and IT

    හරියට කතා කර ගන්න බැරි උනාම ඕවා තමා ඉතින් අවුස්සල දාන්නෙ. දැන් මේකෙන්ම තේරෙනවනෙ උඹ කොච්චර මහන්සි වෙනවද මගේ ප්‍රොෆයිල් එකට ගිහින් මම මොනාද කරන්නෙ කියල බලල, මොකක් හරි කොණක් අල්ල ල මඩක් ගහන්න. දැන් අපේ දේශපාලන පොන්නයොත් කරන්නෙ ඕකමනෙ. ඉතින් උඹල වගේ උන් ඉන්න කල් මේ රට හදන්න බෑ. තොපි වගේ උන්ට දෙයක්...
  15. Welusumana

    SAITM and IT

    නෙවිල් ෆර්නැන්ඩු ට හොස්පිට්ල් එකක් තියනවා කියල දන්නවා පොන්නයො. ලොල්:lol::lol:. දැන් උන්නෙ කියන්නෙ ඒක ටීචින් හොස්පිට්ල් එකක් කියල. ඇයි එතකොට රජයේ ටීචින් හොස්පිට්ල් එකකින් සායන් පුහුණුව ඉල්ලන්නෙ. උගේ හොස්පිට්ල් එක හරියට කම්ප්ලීට් නැත්නම් ඒක කම්ප්ලීට් කරල ඔක්කොම සුදුසු කම සපුරල ගවර්න්මන්ට් එකෙන්...
  16. Welusumana

    SAITM and IT

    අනිත් එක ඇයි දැන් සයිටම් එක තමන්ගේ හොස්පිටල් එකක් හදන්නේ නැත්තේ සායන පුහුණුව දෙන්න. ඒක මෙඩිකල් ෆැකල්ටි එකක අත්‍යවශයම දෙයක් නෙ. ඇයි මේවට මේ විද්වත්තු සයිටම් එක ප්‍රෙෂර් කරන්නෙ නැත්තෙ අවශ්‍ය සුදුසුකම් සපුරන්න කියල. ඇයි ඩොකාලට විතරක් පහර ගහන්නේ මේ විද්වත්තු කමෙන්ට් කරන. :lol::lol:
  17. Welusumana

    SAITM and IT

    හරි දැන් සයිටම් එක කැමතිද එස් එල් එම් සී එකෙන් ඔක්කොටම ෆයිනල් එක්සෑම් එකක් දෙන එකට.
  18. Welusumana

    SAITM and IT

    ඔව් කාටත් අදාළයි. ඒත් ඩොකාලගේ හැටිත් මනින්න තිබ්බා, එස් එල් එම් සී කියන ප්‍රමිතියට ඩිග්‍රී එක හැදුවා නම්. එස් එල් එම් සී එක අසාධාරණයි වගේ නම් ඒකට ගේම ඉල්ලන වෙනම පුලුවන්. නමුත් මේ ඩිග්‍රියෙ එහෙම සත් භාවයක් කොහොමත් පේන්න නෑ.

    No contents