ඔයා ලොක්ක වෙලත් ඔයාට තේරෙන්නෙත් නෑනේ. පිට රටින් එන අයට දෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් . ඒ කෙන් මනින්න පුලුවන් වෙන රටව්ල් වල කරල එන මෙඩිකල් අපේ ස්ටැන්ඩර්ඩ් එකට තියනවද කියල. අපේ රටෙ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වලට ඒ එක්සෑම් කරන්න එක කරන්නෙ මොකටද. ඒ ගොල්ලොන්ගේ ඩිග්‍රිය දැනම ස්ටැන්ඩර්ඩ් කියල පිලි අරන් ඉවරයි.
දැන් ලංකාවේ ඩොකෙක් ඔසී හරි ඉන්ග්ල්න්ඩ් හරි ගියොත් ඒ ගොල්ලෝ එහෙ එක්සෑම් එකක් ලියන්න ඕන, මෙහෙ ඩිග්රි එක මෙහේ ස්ටැන්ඩර්ඩ් උනාට ඒ රටවල් පිලි ගන්නෙ නෑනෙ. ඉතින් එහෙම කියල ඒ රටක මෙඩිකල් ඩිග්රි කරන එක්කෙනෙක් ඒ පිටරටින් එන අයට තියන එක්සෑම් එක කරන්නේ නෑනේ. එයාල එයාල්ගේ රටේ හැටියට දැනටම ස්ටැන්ඩර්ඩ් ඩිග්රි එකක් කරන හින්දා එයාල ඒ එක්සෑම් එක කරන්නෙ නෑ.
අනිත් එක එස් එල් එම් සී කියන්නෙ පෞද්ගලික ආයතයනයක් නෙමෙයි. ඒක පාර්ලිමන්ට් එක විසින් පත් කරපු වෛද්ද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය සහ තවත් කරුණු ගැණ බලන්න පත් කරපු ආයතනයක්. කිසිම රටක යූ ජී සී එකක් වෙන රටවල් වල ඩිග්‍රී චෙක් කර කර ඉන්නෙ නෑ. ඒ ගොල්ලන්ට තමගේ රටේ යුනි ගැන බලන්න තියනවා. වෙන රටවල් වලින් ඩිග්රි කරල එන අය තමන්ගේ රටේ ඒ ඒ ක්ෂේත්රයට තියන ආයතන වලින් තමයි ඇසෙස් කරන්නේ. ඒකට ගොඩක් බොඩි වලින් රිපොට් එකක් ඉල්ලනව. ඒත් මෙඩිකල් වගේ ඒවට එක්සෑම් තියනවා. ඒ වගේ හදපු බොඩි එකක් තමා එස් එල් එම් සී කියන්නෙ වෛද්‍යවරු ගැන බලන්න. දැන් ඔයා මෙහේ IT ඩිග්‍රී කරල ඔසී ආවොත් එහෙ තියනවා ආණ්ඩුවෙන් දාපු බොඩි එකක් ASC(Australian Computer Society) කියල. ඒකෙන් ඔයා කරපු ඩිග්රි එක ඇසෙස් කරනවා ඒ රටේ ජොබ් එකක් කරන්න සුදුසුද කියල. IT වගේ ඒවා ගොඩක් සෙන්සිටිව් ෆීල්ඩ් නෙමේ හින්දා (පහත් කියල නෙමේ කියන්නේ) ඒවට එක්සෑම් නෑ, රිපොර්ට් එකක් දුන්නම ඇති (වෙනම එක්සෑම් කරන්නත් පුලුවන් කොලිෆයිඩ් වෙන්න ). නමුත් හැම රටකම වෛද්ද්‍ය ක්ෂේත්රයේ ඩිග්රි වලට එක්සැම් තියනවා. ඒක ටිකක් අවදානම් රැකියාවක් නිසා. ඒ හින්දා ඔච්චර කුහක වෙන්න එපා.
අනිත් එක මම දන්න විදියට මෙඩිකල් ඩිග්රි එකට යූ ජී සී එකේ අනුමැතිය නෑ. ඒ හින්දා ඔයා වගේ එක්කෙනෙක් කතා කරන කොට කුහක කම නැතුව වගකීමෙන් කරුණු හොයල කතා කරන්න.
තැන්ක් යූ වෙරි මච් මේ වගේ සයිට් එකක් කරන එකට, අඩුම තරමේ අපිට දේවල් ගැන කතා කරන්න වාද කරන්න හරි පුලුවන්.
Lankawe university ekaka, lankawe aproved syllabus ekakata, lankawe SLMC thiyana, lankawe gov university wala ugannana lecture panel ekama ugannala, test thiyala, exam papers balala, practical karola, UGC approved degree ekakata mokadata SLMC exam liyanne?
Mokada eka kawruth nodanna sylabus ekakda? hehe boru tharka genath kuhaka irisiya karayek wenna epa machan.

SLMC eka pili gaththe naththe sayanika puhunuwa madi kiyala nathuwa syllabus madi kiyalawath lamainge danuma madi kiyalawath nemei. SLMC exam liwwama practical hari yanawada?
Dan salli gewala government hospital wala practical denna yana nisa issarahata SLMC ekata wirudda wenna baha. Nikan nodanna minissunta boru kiyanna epa
Dan SLMC exam eka government university walin ena lamainta liyanna dunnoth okkoma pass wei da?

Lankwe private university diyunu wela aththtama talented doctors la awruddata 1000 awath SLMC ekata puluwan exam amaru karala eken 950 fail karala, 50 witharak ganna. Ethakota nikamma lankawe doctors la hingaya digatama thiya ganna puluwan, digatama channeling karala minissu huran kanna puluwan, ona widiyata minissu apeta thiyala illeem dina ganna puluwan, ona hora wadak karala yata gahanna puluwan.

Onna okai SLMC exam eke aththa kathawa.
Ohoma exam ekak thiyanwa nam lankawe okoma university walata eka thiyanna ona. Ethakota kattiya pass wena hati balanna puluwan.
heheSAITM eke practical madi nam, leddu naththan dan karanna yanawa wage government hospital wala practical deela eka lankawe approve degree ekak karanna ona. SLMC exam ekakin clinical practice denna bane machan
hehe. SLMC pass unama practical kala wageda? Kuhaka irisiyakarayek wenna epa machan.
Oya exam eka karawanna hadanne mokatada kiyala api hamoma dannawa 
Lankawe ahinsaka minissu asaranakama billata deela e minissu huran kala thaman witharak hadenna hithana eka hari katha sithuwillak.
Mama lankawe dakina lokuma professionally organized mafia 2 thiyanawa, 1 thama SLMC saha doctor mudalalila, 2 thama lankawe custom eka saha custom officers la. Oya than deka wenas unama lankawe loku wensak wenawa. Issara RMV, Police wage than walath mafiawa thibba eth dan godak adui.
Mata langin danna doctors lath, Custom eke contacts uth ona tharam thiyanawa. Mata ka ekkawath prashnayak naha. Habai ehema nathi minissu thama lankawe 90% inne. Eminissunata sadaranayk wenna ona.



උන් කියන සින් එක සිරා තමා.. උන් කොහෙවත් කෑගහන්නේ නෑ ප්‍රයිවට් අනිත් හැම එකම වහන්න කියල. ඔය ප්‍රයිවට් හැම එකම වහන්න කියල හුගක් දගලන්නේ ආට් කරලා කැම්පස් ඉන්න වුන්..තිත්ත වුනත් ඇත්ත ඒක 


