ජපන් ලඩි කාර්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    අපරාදෙ මේ හද්ද පරන කාර් එකක් ගත්තෙ. බ්‍රෑන්ඩ්නිව් මරුටියක් ගන්න තිබ්බෙ :D:love:

    check this !

    https://www.facebook.com/SriLankan.CarTax/videos/1007525105991770/?pnref=story

    හද්ද පරන ජපන් කාර් අරන් හැමදාම ගරාජ් ගානෙ ලගින්නෙ ඇයි? බ්‍රෑන්ඩ්නිස් මරුටියක් ගන්න පුලුවන් ගානට ? ලන්කාවෙ මිනිස්සු සමහරු හරි මෝඩයි. යන්නෙම පරන කාර් පස්සෙ. අලුතින්ම එන ඉන්දියන් කාර් පෙට්‍රල් හොදට වැඩ කරනව. සුව පහසුයි. :angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුතින්ම එන ඉන්දියන් කාර් පෙට්‍රල් හොදට වැඩ කරනව. සුව පහසුයි. :angry::angry::angry:
    මාරයා ලගට යන්නත් හරි පහසුයි !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mekak gamu
    2im2ezp.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් බන්. එකක් හදල ඉවර වෙනකොට තව එකක්.ඒ වගේම පාට්ස් හොයන්න රටපුරාම යන්න ඕන.ඊට පස්සෙ තෙල් ගහනව ඉවරයක් නෑ.ගිනි ගනන් පාට්ස්.ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් එකක් අවුරුදි 5ක් යනකම් ලෙඩ නෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මැරිලා නැහැ.කොහොමද ඔය වාහනේ ඉන්දියන් උනානම්..:D
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් බන්. එකක් හදල ඉවර වෙනකොට තව එකක්.ඒ වගේම පාට්ස් හොයන්න රටපුරාම යන්න ඕන.ඊට පස්සෙ තෙල් ගහනව ඉවරයක් නෑ.ගිනි ගනන් පාට්ස්.ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් එකක් අවුරුදි 5ක් යනකම් ලෙඩ නෑ.

    Ow eeta kalin marenawane. E nisa 5n passeth aulak na
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් බන්. එකක් හදල ඉවර වෙනකොට තව එකක්.ඒ වගේම පාට්ස් හොයන්න රටපුරාම යන්න ඕන.ඊට පස්සෙ තෙල් ගහනව ඉවරයක් නෑ.ගිනි ගනන් පාට්ස්.ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් එකක් අවුරුදි 5ක් යනකම් ලෙඩ නෑ.

    Jeewitheda watinne peteol gahanna yana sallida watinne. Aniwa petrol gahanna yana salli watinne.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පරණ ජපන් වහනයක් ගන්නකොට සහෝ හොදට දන්න කෙනෙක් ලවා බලලා ගන්න ඕනි..ව වගේමයි ප්‍රසිද්ධ පරණ ජපන් මොඩල් වලට ඕනි තරම් පාර්ට්ස් තියෙනවා....මම එකක් පාවිච්චි කරා ...මම ගන්නකොට 275K දුවලා තිබුනේ..දෙනකොට 310K වෙනකන් දිව්වා...කිසිම අව්ලක් අවේ නෑ ..ඔය පොඩි බුෂ් , රේසර් දැම්මා විතරයි .....ඔය ඉන්දියන් කටු වගේ නෙවෙයි මේවගේ ආරක්ෂාව...සපපහසුව...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පරණ ජපන් වහනයක් ගන්නකොට සහෝ හොදට දන්න කෙනෙක් ලවා බලලා ගන්න ඕනි..ව වගේමයි ප්‍රසිද්ධ පරණ ජපන් මොඩල් වලට ඕනි තරම් පාර්ට්ස් තියෙනවා....මම එකක් පාවිච්චි කරා ...මම ගන්නකොට 275K දුවලා තිබුනේ..දෙනකොට 310K වෙනකන් දිව්වා...කිසිම අව්ලක් අවේ නෑ ..ඔය පොඩි බුෂ් , රේසර් දැම්මා විතරයි .....ඔය ඉන්දියන් කටු වගේ නෙවෙයි මේවගේ ආරක්ෂාව...සපපහසුව...

    ඒකනම් ඇත්ත, සැබෑ වෙනසක් තියෙනවා... :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන්. එකක් හදල ඉවර වෙනකොට තව එකක්.ඒ වගේම පාට්ස් හොයන්න රටපුරාම යන්න ඕන.ඊට පස්සෙ තෙල් ගහනව ඉවරයක් නෑ.ගිනි ගනන් පාට්ස්.ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් එකක් අවුරුදි 5ක් යනකම් ලෙඩ නෑ.
    Ow mitto awrudu 5 iwara unama car ekath na. :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mamath me kathava anumatha karanava..
    pavichchi karapu vahanayak gaththahama hemadama garage gane thamay..
    gannavanam Indian hari Japan hari Korea hari china hari aluth vahanayak ganin..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mamath me kathava anumatha karanava..
    pavichchi karapu vahanayak gaththahama hemadama garage gane thamay..
    gannavanam Indian hari Japan hari Korea hari china hari aluth vahanayak ganin..

    hamadaama garaj yanna wenne balanne natiwa leda waahana gattot bn..danna kenek lawa check karala ganna oni.....oya indiyan,korien evaa awurudu 5 k gihillaa apahu denna puluwanda....ethana wena paaduwa....?