ළමයි,
පොඩි උදව්වක් ඕනේ මගේ යාලුවෙක්ට pre shoot එකකට park එකක් වගේ location එකක් සහ bike සෙට් එකක් දාලා පොඩි සීන් එකක් දාන්න හොඳ පාරක්.
විහාරමහාදේවි එකයි, දියත උයනයි ඇරුනම තව කොහෙද ඒ වගේ පාර්ක් තියෙන්නේ?
පාර්ලිමේන්තු පාර වගේ පාරක් කොහෙද තියෙන්නේ? කොළඹ අවට ඕනේ.
දන්න කට්ටිය පොඩ්ඩක්...