PUBG සල්ලි දීලා ගන්න බැරි අපි වගේ උන්ට mobile game එක PC එකේ play කරන්න පට්ට Emulator එකක් හදලා තියෙනවා.
පහල ලින්ක් එකෙන් එක බාගන්න...

https://syzs.qq.com/en/
ඕකෙන් 8mb වගේ file එකක් බෑවෙයි. එක සාමාන්‍ය විදියට install කරගන්න. එක අතරේ 1GB වගේ ආයෙමත් ඩවුන්ලෝඩ් එකක් යයි install වෙන ගමන්.
ඔය ඔක්කොම වෙන්න යයි පැයක් වගේ කාලයක්.
ඊට අඩු වෙන්නත් පුළුවන්..

ඊට පස්සේ දෙයියනේ කියලා ගහන්නයි තියෙන්නේ මයේ අම්මා!!!