1. HarshaLulzSec

    චෞර රාජ්‍යය-3

    යුද්ධයත්,1949 වර්ෂයේ විප්ලවයත් සමග මතුවන මහජන චීන සමූහාණ්ඩුව සතු වූ දුර්වල ආර්ථිකය එක්සත් ජනපදයේ සහ සෝවියට් දේශයේ දියුණු යුද්ධෝපකරණ තාක්ෂණය සමග තරඟ කිරීමට ප්‍රමාණවත් නොවීය.1950 දශකයේදී චීනයට සෝවියට් දේශයේ සහාය ලැබිණි.1970 සහ 1980 දශක වලදී චීනුන් එක්සත් ජනපදය සහ යුරෝපය දෙසට හැරිණි.මාඕගේ සංස්කෘතික...
  2. HarshaLulzSec

    රුසියානු නාවික හමුදා දින සැමරුම

    රුසියානු නාවික හමුදා දින සැමරුම රුසියාව සුපුරුදු පරිදි මෙවරත් ඔවුන්ගේ සාම්ප්‍රදායික නාවික හමුදා දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදි.පසුගිය ජූලි මස 30 වනදා රුසියාවේ නාවික හමුදා කඳවුරු ආශ්‍රිතවද,ප්‍රධාන සැමරුම් උත්සවය ශාන්ත පීටර්ස්බර්ග් නගරය කේන්ද්‍රකරගෙන ද පවත්වන ලදි.සිරියාවේ ටර්ටෘස්...
  3. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-23

    අපි නොදන්න රුසියාව-23 රුසියාව සෑම වසරකම ජූලි මාසයේ අවසන් ඉරිදා දිනයේදී නාවික හමුදා දිනය සමරයි.මෙවර එය පවත්වන ලද්දේ 2017 ජූලි මස 30 දාය.රුසියානු නාවික හමුදාව විකසනය වන්නේ 17 වන සියවසේ අගභාගයේදී පටන්ය.17 වන සියවසේ අග භාගයේ සහ 18 වන සියවසේ මුල් භාගයේදී සිදුවූ වූ සමාජ ආර්ථික සංවර්ධනය හමුවේ මුහුණ...
  4. HarshaLulzSec

    සංග්‍රාම භූමිය -17

    සංග්‍රාම භූමිය -17 රුසියානු සුකොයි-25 ග්‍රෝච් යානය සහ ඇමෙරිකානු ඒ-10 තන්ඩර්බෝල්ට් එනම් 'වෝර්තොග්' යානය විවිධාකාරයෙන් එකිනෙකට සමාන වේ.මොවුන් දෙදෙනාම දැඩි ලෙස සන්නද්ධය.දෙදෙනාටම පහළ උසකින් ගමන් කරමින් ප්‍රහාර එල්ල කිරීම සහ බෝම්බ හෙලීම සිදු කල හැකිය.තවද ඔවුන් දෙදෙනාම 'පියාඹන යුද ටැංකි' යන අන්වර්ථ...
  5. HarshaLulzSec

    සයිබර් සංග්‍රාම-4

    සයිබර් සංග්‍රාම-4 විකිලීක්ස් වෙබ් අඩවියේ වෝල්ට් 7 සයිබර් සංග්‍රාමික රහස් හෙළි කිරීම් මාලාවේ අවසන් මුදාහැරීම ඔස්සේ බරපතල කාරණයක් ඉස්මතු වේ.ඒ ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු ඒජන්සිය,ජාතික ආරක්ෂක ඒජන්සිය ආදී ආයතනවලට සාමාන්‍යය ජනයා ඔවුන්ගේ දෛනික ජීවිතයේදී භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපාංග හරහා ලුහු...
  6. HarshaLulzSec

    සංග්‍රාම භූමිය -16

    සංග්‍රාම භූමිය -16 පසුගිය ජූනි මාසයේ මැද භාගයේ සිට බිලියන 2.7ක් ජනතාවක් ජීවත් වන චීනය සහ ඉන්දියාව යන න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනා භූතානය නම් හිමාලය කඳුවැටියේ හුදකලා රාජධානිය වන භූතානයේ බිම් කඩක් වෙනුවෙන් ආරවුලක පැටලී සිටිනවා.මොවුන් දෙදෙනා අතර දේශ සීමා යුද්ධයක් මුල් වරට ඇවිලී ගියේ 1962...
  7. HarshaLulzSec

    ඉන්දු-චීන දේශසීමා අර්බුදය

    ඉන්දු-චීන දේශසීමා අර්බුදය ඉන්දියාවට යුද්ධයක් අවශ්‍ය නැති නම් ඔවුන් චීනයට අයත් භූමියෙන් සිය හමුදා ඉවත් කර ගත යුතු බව චීන ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකයා පවසා තිබේ.ඔහු මේ ප්‍රකාශය සිදු කරන ලද්දේ ඉන්දියාව "ඩෝක්ලම්" නමින්ද චීනය "ඩොන්ග්ලෑන්ග්" යන නමින්ද හඳුන්වන භූතානයත් චීනයත් අතර පිහිටි කුඩා...
  8. HarshaLulzSec

    සබ්මැරීන අංගනය-2

    සබ්මැරීන අංගනය-2 2017 ජූලි 28 වෙනිදා රුසියානු යසේන් පන්තියේ හත්වන න්‍යෂ්ඨික සබ්මැරීනය වන උල්යානොස්ක් හි ඉදිකිරීම් කටයුතු සෙවරොඩ්වින්ස්ක් හි නෞකාතටාකාංගනයකදී ආරම්භ කෙරිණි.රුසියානු ආර් අයි ඒ නොවොස්ටි පුවත් ආයතනයේ හමුදා නිරීක්ෂකයෙක් වන අන්ඩ්‍රෙයි කොට්ස් මේ සිද්ධිය මුල් කරගෙන ලොව තිබෙන...
  9. HarshaLulzSec

    අපි නොදන්න චීනය-2

    අපි නොදන්න චීනය-2 ඊයේ දිනයේ එනම් ජූලි මස 30 වෙනිදා චීනය මහජන විමුක්ති හමුදාවේ 90 වන සංවත්සරය සැමරීය.ඒ සඳහා සූදානම් කර තිබූ හමුදා පෙළපාලියේ චීනය සතු නවීනතම යුද්ධෝපකරණ ප්‍රදර්ශනය කරන ලදි.මෙම දැවැන්ත හමුදා පෙළපාලිය චීනයේ ඇතුලු මොංගෝලියා ප්‍රාන්තයේ සුරිච් හමුදා කඳවුරු භූමියේ පැවැත්විණි.ඒ සඳහා...
  10. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-10

    සිරියාවේ මොකද වෙන්නේ-10 සිරියාවට යැවූ පුටීන්ගේ නවතම රහස් අවිය වන්නේ චෙච්නියාවේ හමුදා පොලිසියයි.ඔවුන් සුන්නි මුස්ලිම් ජාතිකයන්ය.තැනේ හැටියට ඇණේ ගසන්නට දක්ෂයෙක් වන රුසියානු ජනපතිවරයාගේ මෙම තීරණය රුසියාව සිරියානු අර්බුදය විසඳීමට කොතරම් ඥානවන්තව ක්‍රියා කරන්නේද යන්නට එක් උදාහරණයකි.රුසියානු හමුදා...
  11. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-22

    අපි නොදන්න රුසියාව-22 මෑත කාලීනව රුසියානු ආරක්ෂක හමුදාවල තාක්ෂණික විප්ලවයේ වඩාත් දෘෂ්‍යමාන සලකුණක් වන්නේ පාබල හමුදා සඳහා සංග්‍රාමික රොබෝ යන්ත්‍ර අත්හදා බැලීමයි.මෙම වැඩසටහන් වල පරාසය අඟවන්නේ ඒවා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ ප්‍රමුඛතාවයක් බවයි.මායිම් නිර්ණය නොකල ඉදිරි ආරක්ෂක වළලුවල ජාල...
  12. HarshaLulzSec

    මෝසූල් මුදාගැනීම

    මෝසූල් මුදාගැනීම 2017 ජූලි මස 9 වනදා ඉරාක අගමැති හයිඩර් අල්-අබාඩි මෝසූල් නගරයට පැමිණියේය.ඒ එම නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව ප්‍රකාශයට පත් කිරීම සඳහාය.අගමැතිවරයාව ඉරාක සෙබලුන්,නිලධාරීන් සහ සිවිල්වැසියන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර ඒවන විටත් නගරයේ බලය අල්ලාගෙන සිටි...
  13. HarshaLulzSec

    ඩ්‍රෝන් සංග්‍රාමය

    ඩ්‍රෝන් සංග්‍රාමය ඩ්‍රෝන් තාක්ෂණය ගැන ගැන බොහෝ රටවල් අන්කවරදාටත් වඩා උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ.ඩ්‍රෝන් තාක්ෂණය බිහිවන්නේ යුදමය කටයුතු උදෙසා වුවත් එහි සිවිල් භාවිතාව දැන් මුල් ප්‍රමුඛතාවය පරදා වර්ධනය වෙමින් තිබෙන්නේ සිවිල් සමාජයටද වදයක් බවට පත්වෙමින්ය.මේ තත්ත්වය සමහර රටවල් ඩ්‍රෝන් යානා...
  14. HarshaLulzSec

    පුටීන්ගේ නවතම නිල මෝටර් රථය

    පුටීන්ගේ නවතම නිල මෝටර් රථය රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් රුසියාවේ නිෂ්පාදිත ලිමොසින් රථය එනම් කොටේජ් ව්‍යාපෘතියේ කොටසක් වන අනාගත ජනපති නිල මෝටර් රථය ගැන කැමැත්තකින් පසුවන බව කර්මාන්ත සහ වෙළඳ අමාත්‍ය ඩෙනිස් මැන්ටුරොව් තහවුරු කරන ලදි.මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කෙරෙන රාජ්‍ය නිලධාරීන් උදෙසා...
  15. HarshaLulzSec

    යුදෙව් දේශයේ සිහිනය

    යුදෙව් දේශයේ සිහිනය සිරියාව 2011 වර්ෂයේ පටන් යුද පිටියක් බවට පත්ව තිබෙන්නේ කවර පාර්ශ්වයන්ගේ කුමන්ත්‍රණ හමුවේදැයි අමුතුවෙන් කිවයුතු නැත.2015 වර්ෂය මැදභාගය වන විට සිරියානු රජයේ හමුදා ක්‍රමයෙන් පරාජය කරා ගමන් කරමින් සිටියහ.නමුත් 2017 වර්ෂය වන විට සියල්ල කණපිට පෙරළී තිබේ.රුසියානුවන්ගේ සහාය ඇතිව...
  16. HarshaLulzSec

    සුකොයි-24 යානයේ 50 වන සංවත්සරය

    සුකොයි-24 යානයේ 50 වන සංවත්සරය මීට වසර 50කට පෙර සුකොයි-24 ගුවන් යානය පලමුවරට අහසට නැගිනි.දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නිෂ්පාදනය කල,මෙම සුපර්සොනික් ඕනෑම කාළගුණ තත්ත්වයක් යටතේ මෙහෙයුම් සිදුකල හැකි ගුවන් යානය සෝවියට් සහ පසුව රුසියානු ගුවන් හමුදාවල සුවිශේෂී කාර්යයභාර්යයක් සිදුකරන ලදි.සුකොයි-24 සහ...
  17. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-21

    අපි නොදන්න රුසියාව-21 රුසියාවේ අධි තාක්ෂණික හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයක් විසින් පසුගිය ජූලි මාසයේදී ඊළඟ පරම්පරාවේ සංග්‍රාමික ඇඳුම් කට්ටලයක් එළිදරව් කරන ලදි.මෙම ඇඳුම් කට්ටලය ආම්පන්න සහ ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ ඇඳුම්වලට හුරුපුරුදු ගතියක් පෙන්වයි.මෙය හෙල්මටයක් සහ සන්නාහයක් සහිත ඇඳුමකින්...
  18. HarshaLulzSec

    අෂාඩ්ගේ සංචාරය

    අෂාඩ්ගේ සංචාරය අෂාඩ්ගේ රජයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය තවත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් කරද්දී ජනපති බෂාර් අල් අෂාඩ් ඔහුට උපරිම ආරක්ෂාව තිබෙන ස්ථානය එනම් ලැටාකියා නගරයෙන් දකුණු ප්‍රදේශයේ පිහිටි මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට පැමිණියේය.ඒ පසුගිය මස 27 දාය.රුසියාව ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම්...
  19. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-9

    සිරියාවේ මොකද වෙන්නේ-9 ජූලි මස 5 වනදා රුසියානු ටීයූ-95 එම් එස් නම් උපායමාර්ගික බෝම්බ හෙළන යානා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත එක්ස්-101 කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන්නේ හමා පළාතේ උකය්‍රිබට් නගරයේ මහා...
  20. HarshaLulzSec

    21 වන සියවසේ රුසියානු යුද ටැංකිය

    21 වන සියවසේ රුසියානු යුද ටැංකිය ටී-14 එනම් අමාටා යන නමින් වැඩි දෙනෙක් දන්නා ලොව එකම පශ්චාත් යුද තුන්වන පරම්පරාවේ රුසියානු යුද ටැංකියයි.බටහිර සම්බාධක හමුවේ කිසිදු බලපෑමකට ලක් නොවූ මෙය රුසියාවේ නිෂ්පාදිත අද්වීතීය නිපැයුමකි. පළමු රුසියානු යුද ටැංකිය අමාටා යුද ටැංකියේ පැමිණීමට පෙර රුසියාව...

    No contents