1. HarshaLulzSec

    ඊළඟ පියවර- ආක්‍රමණය?

    ඊළඟ පියවර- ආක්‍රමණය? කටාර් රාජ්‍ය සමග තිබෙන සියලු රාජ්‍යතාන්ත්‍රික සබදතා අතහැරි සෞදි අරාබියේ ඊළඟ පියවර කුමක්දැයි ලෝක ප්‍රජාව නොඉවසිල්ලෙන් බලාසිටියි.ඔවුන්ගේ ඊළඟ පියවර ආක්‍රමණයක් නම්?ඇයි සෞදි රජය ඒ වගේ පියවරකට යන්නේ? ඉරානය සමග සමීප වීමට එතරම් දරුණු විපාකයක් ගෙවන්නට තරම් දරුණු වරදක්ද?ගල්ෆ්...
  2. HarshaLulzSec

    ISIS ත්‍රස්තයෝ පිලිපීනයේ සිටින්නේ ඇ‍යි?

    ISIS ත්‍රස්තයෝ පිලිපීනයේ සිටින්නේ ඇ‍යි? ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර උත්සන්න වීමත් සමග පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩ්යුට්‍රට් විසින් මින්ඩනාඕ හි යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලදි. ISIS ත්‍රස්තවාදීන් එම පළාතේ නම් නගරයේ බලය අත්පත් කරගැනීමත් සමග ඔහු හමුදාව පිටත් කර යවන ලදි. මරාවි...
  3. HarshaLulzSec

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    කටාර් අර්බුදය : තිරය පිටුපස කටාර් අර්බුදය හරහා මැදපෙරදිගට භූදේශපාලනික මැදිහත්වීම් කරන ලෝක බලවතුන් රාජ්‍යතාන්ත්‍රික කතිකාවත් රැසක් මෙන්ම දේශපාලනික සහ ආර්ථික ගනුදෙනු ඇතිකර ගැනීමට අවස්ථාව ලබාදී තිබේ. -ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 මැයි 10 වනදා ධවල මන්දිරයේදී රුසියානු විදේශ...
  4. HarshaLulzSec

    ඉරානයේ මොකද වෙන්නේ?

    ඉරානයේ මොකද වෙන්නේ? ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහ අසාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටින ඉරානයට එරෙහිව සිය ප්‍රථම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන්නට අද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සමත්විය.අද දින එල්ල වූ ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ 12ක් මියගොස් ඇතිබව සවස් කාලයේ...
  5. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-17

    අපි නොදන්න රුසියාව-17 මිනිසුන් රහිත ගුවන් යානා හෙවත් UAVs යනු සමකාලීන සංග්‍රාම භූමියේ සුලභ අවියක් බවට පත්ව තිබේ.සිව්වන ඊළාම යුද්ධයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඔත්තු බැලීම සඳහා ඩ්‍රෝන් යානා භාවිතා කලහ.21 සියවස ඇරඹීමත් සමග ඩ්‍රෝන් යානාවල භාවිතය ක්‍රමයෙන් විස්තාරණය වී අද වන විට ඉස්ලාමීය රාජ්‍ය...
  6. HarshaLulzSec

    සංග්‍රාම භූමිය - 15

    සංග්‍රාම භූමිය - 15 1991 වර්ෂයේ පැවැති පළමු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජනපද නාවික හමුදාව ටොමහොක් කෲස් මිසයිල 288ක් ඉරාකය පුරා ඉලක්ක රැසකට එල්ල කරන ලදි.ඉන් වසර 26කට පසු එනම් 2017 වර්ෂයේදී ඔවුන් 59කට නොඅඩු ටොමහොක් කෲස් මිසයිල සංඛ්‍යාවක් ඉරාකයේ අසල්වැසියෙක් වන සිරියාව ඉලක්ක කරගෙන දියත් කරන ලදි.නමුත්...
  7. HarshaLulzSec

    ඔත්තු සේවාවල විකිපීඩියාව

    ඔත්තු සේවාවල විකිපීඩියාව ලොව සිටින බොහෝදෙනාට විකිපිඩියා වෙබ් අඩවිය අලුත් දෙයක් නොවේ.එය ඕනෑම කෙනෙකුට කිසිදු ගෙවීමක් නොකර නිදහසේ භාවිතා කල හැකි ඕන්ලයින් විශ්වකෝෂයකි.නමුත් ඔබ කවදාහෝ Intellipedia-ඉන්ටෙල්පීඩියා ගැන අසා තිබේද?ඇමෙරිකානු ඔත්තු සේවා සතුව විකිපීඩියා වෙබ් අඩවිය හා සමාන එහෙත් අතිශය...
  8. HarshaLulzSec

    සුන්දරිය සහ මෘගයා- සත්‍ය කතාව

    සුන්දරිය සහ මෘගයා- සත්‍ය කතාව සුන්දරිය සහ මෘගයා හෙවත් Beauty and the Beast චිත්‍රපටය මෙම වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කල වෝල්ට් ඩිස්නි සමාගමේ සංගීතමය,මනඃකල්පිත,ගෘංගාරාත්මක චිත්‍රපටයකි.මෙම සිනමා නිර්මාණය ජේන් මැරී ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට් නම් ප්‍රංශ ජාතික ලේඛිකාවගේ Beauty and the Beast...
  9. HarshaLulzSec

    සංග්‍රාම භූමිය - 14

    සංග්‍රාම භූමිය - 14 එක්සත් ජනපදය පසුගිය අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්ථානයේ නාන්ගර්හර් පලාතට Massive Ordnance Air Blast (MOAB) හෙවත් සියලු බෝම්බවල මව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බය හෙළන ලදි.මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍යවල දැඩි අවදානයට ලක්විය.ප්‍රහාරයේ ඉලක්කය වූයේ ඉස්ලාමීය රාජ්‍ය...
  10. HarshaLulzSec

    සයිබර් සංග්‍රාම-3

    සයිබර් සංග්‍රාම-3 පසුගිය සිකුරාදා ඩිජිටල් කප්පම්කරුවන් විසින් ලෝකයම විශ්මයට පත් කලේ රටවල් 100කට වැඩි ගණනක පරිගණක පද්ධතිවල දත්තවල පාලනය සහ ප්‍රවේශ වීමේ අයිතිය තමන් සන්තකයට ගනිමින්ය.එදා පටන් මේ මොහොත දක්වා කප්පම්කරුවන්ගේ ග්‍රහණයට ලක්වන පරිගණක ගණන ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.කප්පම් මුදල ගෙවුවද ඔබේ...
  11. HarshaLulzSec

    සංග්‍රාම භූමිය - 13

    සංග්‍රාම භූමිය - 13 සිරියාව,ඇෆ්ගනිස්ථානය සහ උතුරු කොරියාව, මේ රටවල් තුනේ තිබෙන පොදු ගුණාකාරය කුමක්ද?එය සරලය.මෙම රටවල් ,යුද වැදීමේ දැඩි ආශාවෙන් පෙළෙන එක්සත් ජනපදයේ උකුසු ඇසට හසුව තිබේ.සිරියානු රජය පෙරළා දැමීමට ඇමෙරිකාව දරන වෑයමේ තවත් එක් පියවරක් ලෙස ඔවුන් අප්‍රේල් මාසයේදී සිරියානු හමුදාව ඉලක්ක...
  12. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-16

    අපි නොදන්න රුසියාව-16 ඉහත ඡායාරූපය දුටුවිට ඔබට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක එන ගොඩනැගිල්ලක් සිහිවිය හැකිය.නමුත් මෙය සැබවින්ම පවතින ගොඩනැගිල්ලකි.එය හඳුන්වන්නේ ඩොන්-2එන් රේඩාර් පද්ධතිය නමින්ය.නේටෝ සංවිධානයට ඊට තබා ඇති නාමය වන්නේ Pill Box යන්නයි.මෙය passive electronically scanned array (PESA)...
  13. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව-15

    අපි නොදන්න රුසියාව-15 සිරියානු රජය පෙරළා දැමීමට සුන්නි අරාබීන් සමග එක්ව බටහිර රටවල් දියත් කල කුමන්ත්‍රණය ආපසු හැරවීමට රුසියාව-ඉරානය ප්‍රමුඛ සංධානය මේවන විට සැලකිය යුතු කාර්යභාර්‍යයක් ඉටුකර තිබේ.ඇමෙරිකාව තරම් ශක්තිමත් ආර්ථිකයක් නැති රුසියාවට දීර්ඝ කාලීන යුද්ධයකට මැදිහත්වීම සුදුසු නැතිබව...
  14. HarshaLulzSec

    යුද ටැංකි අංගනය-9

    යුද ටැංකි අංගනය-9 ටී-14 අමාටා යුද ටැංකිය පළමුවරට ලෝකයාට නිරාවරණය කලේ 2015 වර්ෂයේ පැවැත්වූ 70 වන විජයග්‍රාහී සැමරුම් උළෙලේ හමුදා පෙළපාලියේදීය.2016 ,2017 වර්ෂවලදීද සුපුරුදු පරිදි මෙම යුද ටැංකිය විජයග්‍රාහී පෙළපාලියේ ගමන් කරනු දැකගත හැකිවිය. අමාටා චැසිය භාවිතා කල නිර්මාණය කල යුද රථ එක තැන...
  15. HarshaLulzSec

    සිරියාවට තවත් ආක්‍රමණයක්?

    සිරියාවට තවත් ආක්‍රමණයක්? ගිණිකොනදිග ඩැමැස්කස් ප්‍රදේශයේ දියත් කර තිබෙන මහා පරිමාණ මෙහෙයුම තවදුරටත් කරගෙන යාමට සිරියානු අරාබි හමුදාව ක්‍රියා කර තිබේ.මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ඩැමැස්කස්-බැග්ඩෑඩ් නගර යා කරන අධිවේගී මාර්ගය ඔස්සේ තිබෙන ජෝර්දානයේ සහාය ලබන නිදහස් සිරියානු හමුදාව හෙවත් සිරියානු...
  16. HarshaLulzSec

    Mr. Putin

    රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සහ ඔහුගේ හිටපු කේජීබී සංවිධාන සගයන් නැගෙනහිර ජර්මනයේ පිහිටුවා තිබූ කේජීබී සංවිධාන මූලස්ථානයේ ප්‍රධානියාව සිටි දැනට 90 හැවිරිදි වියේ පසුවන ලසාර් මැට්වීව් හමුවන්නට ගියහ.පුටීන් සමග මෙම ගමනට එක්වූ අනෙක් දෙදෙනා වූයේ ඔහු සමග නැගෙනහිර ජර්මනියේ බුද්ධි අංශ සාමාජිකයින් ලෙස...
  17. HarshaLulzSec

    සබ්මැරීන ගිල්වමු

    සබ්මැරීන ගිල්වමු 2017 අප්‍රේල් මාසයේ අගදී උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදය නම් තනි ලෝක බලවතාට තවත් අනතුරු ඇඟවීමක් සිදුකලේය.ඒ ඇමෙරිකානු නාවික හමුදාව දියත් කල යූ එස් එස් මිචිගන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනය ගිල්වා දමන බවයි.උතුරු කොරියානු රජයේ පාලනය යටතේ තිබෙන යූරිමින්සොකිරි නම් පුවත් වෙබ් අඩවියේ...
  18. HarshaLulzSec

    කොරියාවේ මොකද වෙන්නේ-2

    කොරියාවේ මොකද වෙන්නේ-2 උතුරු කොරියාවේ අසාර්ථක මිසයිල අත්හදාබැලීමෙන් පසුව කොරියානු අර්ධද්වීපයට ඉහළින් බී-1 බෝම්බ හෙළන යානා දෙකක් පිටත් කර හරින්න ඇමෙරිකානු ගුවන් හමුදාව පියවර ගෙන තිබිණි.ඒ මැයි මස පළමුවෙනිදාය.ගුආම් හි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරෙන් මෙම යානා දෙක පිටත් කර හරින ලදි.යානා දෙක අවි...
  19. HarshaLulzSec

    මරණයේ මාවත

    මෙම ඡායාරූපය මුද්‍රණය කිරීමේදී මුලදී බොහෝ සංස්කාරකවරුන් මැලිකමක් දක්වන ලදි.නමුත් පසුව පළමු ගල්ෆ් යුද්ධයේ අතිශය ජනප්‍රිය ඡායාරූප වලින් එකක් බවට පත්විය.කෙන් ජැරෙකේ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය ඔහුගේ වචනවලින් විස්තර කර තිබුණේ මෙසේය."මම මෙය ඡායාරූපගත නොකල හොත් ඔබේ මව වැනි අය සිතාවි යුද්ධය යනු ඔවුන්...
  20. HarshaLulzSec

    මහ සයුරේ පාවෙන දැවැන්තයෝ

    මහ සයුරේ පාවෙන දැවැන්තයෝ පසුගිය සති කිහිපය ගෙවී ගියේ කිනම් මොහොතක හෝ උතුරු කොරියා-ඇමෙරිකා ගැටුමක් නිර්මාණය වීමේ සම්භාවිතාවයක් සහිතවයි.වාසනාවකට මෙන් ඔවුනොවුන් කෙරෙහි අනතුරු ඇඟවීම් කරගන්නවා වඩා දෙයක් සිදුනොවීය.ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි කාල් වින්සන් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රමුඛ නාවික...

    No contents