මචන්ලා මගෙ පඩි වැඩි උනා කියලා උබල දන්නවනෙ.
ඉතින් මම බැලුවෙ මාසෙකට රු.10,000 ගානේ වෙනම එකවුන්ට් එකක එකතු කරනවා කියලා.
අද මට සෙලින්කො එකේ නන්ගි කෙනෙක් කතා කරලා Celinco Investment Fund ෆුන්ඩ් එකක් ගැන කිව්ව.
එකේ සීන් එක මෙහෙමයි
මම මාසෙට 10000 ගානේ අවුරුදු 5ක් දාන්න ඔනේ. අවුරුදු 5 සම්පුර්න උනාම මට...