තව කෑපකරමු

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0

අගමැතිගේ වාහන දෙකට ලක්‍ෂ හයදාහයි..:lol::lol::lol::lol::lol::lol::lol::lol:

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වාහන ගැනීම සඳහා ලක්‍ෂ 6000ක්, ඇමති හරීන් ප‍්‍රනාන්දුගේ නිල නිවස අලූත්වැඩියා කිරීම සඳහා ලක්‍ෂ 42ක් ගෙන ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ හෙලි කලේය.
gl
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට දේශපාලනයක් නැ හැබැයි ඔය කතා දෙකටම හෙතුවක් ලක්ශ්මන් කිරිඇල්ල කිව්වා.. අගමැතිට වාහන ගන්නේ ඔක්කොම වාහන ටික මහින්ද උස්සගෙන ගියාලු එයාගේ ආරක්ශාවට ජනවාරි 8 යනකොට. අනිත් හරීන්ගේ කාරනාව, හරීන්ට දීපු ඇමතිකම අලුත් අමාත්යන්ශයක්ලු.. මොකක්ද ඩිජිටල් එකක්නේ. අලුත් අමාත්යන්ශයකට අලුතින් කාර්යාල වාහන බඩු මූට්ටු ගන්න ඔනා කියාඅ කිව්වේ.. හරි වැරැද්ද මන්දා. ඔය කතාවට පිලිතුරු දෙන ගමන් කිරිඇල්ල කිව්වේ නම් ඔක.
 
  • Like
Reactions: pradeeplk1025

1.මට දේශපාලනයක් නැ :lol::lol::lol:

2.
කිරිඇල්ල කිව්වේ :lol::lol::lol::lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
1.මට දේශපාලනයක් නැ :lol::lol::lol:

2.
කිරිඇල්ල කිව්වේ :lol::lol::lol::lol:
ඉතින් මචන් පාර්ලිමේන්තුවේ උත්තර දුන්නේ කිරිඇල්ලනේ බන් ඔය අනුර කුමාරගේ ප්‍රශ්නෙට.. ඉතින් උත්තරේ දුන්නු එකාගේ නම නොදා මගේ නම දාන්නද බන්.. අනික අන්තිමට මම කිව්වනේ ඇත්තක් බොරුවක් දන්නෙ නැ කියලා. උබත් කතාව දානකොට ප්‍රශ්නේ විතරක් දාපුවහම හරියන්නේ නැනේ.. උත්තරේත් දාපන්. එතකොට කාටත් පේනවනේ වෙච්ච දේ.. මට අවන්කවම ලන්කාවේ චන්දේවත් නැ. ඉතින් මට කොයින්ද බන් ලන්කාවේ දේශපාලනයක්.. ඔය කොකත් මටනම් එකයි..
 
උඹ තාව විස්වාස කරනවද අර කිරිඈල්ල කියන මෝඩ නාකියා කියන කතා. :(:(:(

අද වෙනකං ඌ කියපු එක ඈත්තක් කියහං බලන්න මොලේ කලදක් වත් තියෙන මිනිහෙකුට පිලිගන්න පුලුවන් ? :lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Ekatath mahinda
කොහොමත් මේ දවස්වල සුලි සුලගක්, ගන්වතුරක් ගැලුවත් ආන්ඩුවේ උන්ට ඉස්සෙලාම මතක් වෙන්නේ මහින්දව.. රවී කරුනානායක කියන එකා බදු ගහලා ඒ බද්දට රාජපක්ශ බද්ද කියලා නමකුත් තිබ්බේ. දෙයියන්ගේම පිහිටයි ඔය වගේ ආර්තික තීන්දුවලට.. කවුරුහරි එකෙක් උසාවි ගියොත් මහින්දගෙන් බදු ගන්න ඒ බද්ද මහින්දගේ නම් කියලා. රවීට විරොගෙන උසාවි යන්න වෙන්නේ..
 
senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මට දේශපාලනයක් නැ හැබැයි ඔය කතා දෙකටම හෙතුවක් ලක්ශ්මන් කිරිඇල්ල කිව්වා.. අගමැතිට වාහන ගන්නේ ඔක්කොම වාහන ටික මහින්ද උස්සගෙන ගියාලු එයාගේ ආරක්ශාවට ජනවාරි 8 යනකොට. අනිත් හරීන්ගේ කාරනාව, හරීන්ට දීපු ඇමතිකම අලුත් අමාත්යන්ශයක්ලු.. මොකක්ද ඩිජිටල් එකක්නේ. අලුත් අමාත්යන්ශයකට අලුතින් කාර්යාල වාහන බඩු මූට්ටු ගන්න ඔනා කියාඅ කිව්වේ.. හරි වැරැද්ද මන්දා. ඔය කතාවට පිලිතුරු දෙන ගමන් කිරිඇල්ල කිව්වේ නම් ඔක.

    MR ge hamuda arakshawa apahu ganna kota eth ekkama oya arangiyai kiyana wahana tikath ayeth ganna thibunane. lolz.. :nerd: ane bang umbalath mewa sadaranikaranaya karanawane. :angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ තාව විස්වාස කරනවද අර කිරිඈල්ල කියන මෝඩ නාකියා කියන කතා. :(:(:(

    අද වෙනකං ඌ කියපු එක ඈත්තක් කියහං බලන්න මොලේ කලදක් වත් තියෙන මිනිහෙකුට පිලිගන්න පුලුවන් ? :lol:
    මන්දා බන්. මම නම් ඔය එකෙක් කියන කතාවත් විශ්වාස කරන්නේ නැ. අනුර කුමාර් කියන්නෙත් අමූලික බොරුනේ.. ඌ එක පාරක් කිවා බැන්කු වලින් 15% දෙන්නේ නැ කියලා ජේශ්ට පුරවැසියන්ට. මමත් කලබල වෙලා අම්මගෙන් ඇහුවා ඇත්තද කියලා, බලපුවහම බොරු. බැන්කු වලින් දෙනවා. 2016 ජනවාරි ඉදන් රාජ්ය සේවයට් බැදුනු එහෙකුටවත් පෙන්ශන් නැ කියලා මැයි රැලියෙදි කිව්වා.. අපේ නන්ගි කෙනෙක්ගෙන් මම ඇහුවා පෙන්ශන් නැද්ද කියලා. එහෙම නැහැලු ඒයලට තියනවලු.. ඉතින් ඒකත් බොරු.. ඔක්කොම උන් කියන්නේ බොරු බන්. ජනතාවට ඔක්කොම කොලේ අහලා උන් රජ වෙනවා.. ඔකට එපා කිව්වා කියලා රනිල් වාහන නොගෙන ඉදීද? නැනේ බන්.. උන් කොහොමත් ගන්නවා..
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මට දේශපාලනයක් නැ හැබැයි ඔය කතා දෙකටම හෙතුවක් ලක්ශ්මන් කිරිඇල්ල කිව්වා.. අගමැතිට වාහන ගන්නේ ඔක්කොම වාහන ටික මහින්ද උස්සගෙන ගියාලු එයාගේ ආරක්ශාවට ජනවාරි 8 යනකොට. අනිත් හරීන්ගේ කාරනාව, හරීන්ට දීපු ඇමතිකම අලුත් අමාත්යන්ශයක්ලු.. මොකක්ද ඩිජිටල් එකක්නේ. අලුත් අමාත්යන්ශයකට අලුතින් කාර්යාල වාහන බඩු මූට්ටු ගන්න ඔනා කියාඅ කිව්වේ.. හරි වැරැද්ද මන්දා. ඔය කතාවට පිලිතුරු දෙන ගමන් කිරිඇල්ල කිව්වේ නම් ඔක.

    ඕන ගොනෙක් ට යුද්ද කරන්න පුලුවන් කිව්ව පට්ටි ගොනා නෙහ් බන් ඔය
    ඔය සජිත් ගේ හරි රනිල් ගේ හරි ගෑනියෙක්ට වැරදිලා හරි ලමයෙක් ලැබුනොත් ඒකටත් කියයි රාජපක්ශ කියලා

    අනිත් එක මම දැක්කා ලගදි නිව්ස් එකක් තියනවා මහින්දට තියෙන්නේ නෝර්මල් වාහන විතරයි කියලා
    මහින්ද උනත් අරන් ගිය නම් වැරදි ඒ වාහන ආපහු අරන් පාවිච්චි කරන්න පුලුවන් නේ ලක්ශ 7000 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයි නේ

    යකෝ අරූට ගේ රෙපයාර් කරන්න ගිය ගානෙන් ගෙයක් හදන්න තිබුනා තට්ටු දෙකේ
    ඕකාගෙ කයිය නම් තියනවා මොලේ නෑ කට විතරයි
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113

    • එක මාර කතාවක් නේ යකෝ එතකොට තාම ජනාදිපති මහින්දද ? පොර බලෙන් එහෙම වාහන ටික අරන් ගියා නම් එව්ව ආපහු ගන්ඩවත් මේ පාන්ඩුවේ උන්ට බැරිද
    • අනිත් එක ඩිගිටල් පොරගේ අමාත්‍යංශ අලුත් උනාට කලින් තිබ්බ දැන් නැති අමාත්‍යංශ තියෙන්නේ එව්වගේ ඒවා පුළුවන්නේ උදාහරණයක් විදිහට අර සිනි ඇමතිය දැන් නෑ නේ උට දීල තිබ්බ ටික මුට දෙන්ඩ පුළුවන් නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට දේශපාලනයක් නැ හැබැයි ඔය කතා දෙකටම හෙතුවක් ලක්ශ්මන් කිරිඇල්ල කිව්වා.. අගමැතිට වාහන ගන්නේ ඔක්කොම වාහන ටික මහින්ද උස්සගෙන ගියාලු එයාගේ ආරක්ශාවට ජනවාරි 8 යනකොට. අනිත් හරීන්ගේ කාරනාව, හරීන්ට දීපු ඇමතිකම අලුත් අමාත්යන්ශයක්ලු.. මොකක්ද ඩිජිටල් එකක්නේ. අලුත් අමාත්යන්ශයකට අලුතින් කාර්යාල වාහන බඩු මූට්ටු ගන්න ඔනා කියාඅ කිව්වේ.. හරි වැරැද්ද මන්දා. ඔය කතාවට පිලිතුරු දෙන ගමන් කිරිඇල්ල කිව්වේ නම් ඔක.

    mahindaya ussan giyath ussan yanne janadipathige wahana ne ban me agamathi . prime minister office eke wenama duwanne. my3 ne president. ahanakota owa poddak hithala ahapan . temple treeshitiyata pm office wenai
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඕන ගොනෙක් ට යුද්ද කරන්න පුලුවන් කිව්ව පට්ටි ගොනා නෙහ් බන් ඔය
    ඔය සජිත් ගේ හරි රනිල් ගේ හරි ගෑනියෙක්ට වැරදිලා හරි ලමයෙක් ලැබුනොත් ඒකටත් කියයි රාජපක්ශ කියලා

    අනිත් එක මම දැක්කා ලගදි නිව්ස් එකක් තියනවා මහින්දට තියෙන්නේ නෝර්මල් වාහන විතරයි කියලා
    මහින්ද උනත් අරන් ගිය නම් වැරදි ඒ වාහන ආපහු අරන් පාවිච්චි කරන්න පුලුවන් නේ ලක්ශ 7000 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයි නේ

    යකෝ අරූට ගේ රෙපයාර් කරන්න ගිය ගානෙන් ගෙයක් හදන්න තිබුනා තට්ටු දෙකේ
    ඕකාගෙ කයිය නම් තියනවා මොලේ නෑ කට විතරයි

    • එක මාර කතාවක් නේ යකෝ එතකොට තාම ජනාදිපති මහින්දද ? පොර බලෙන් එහෙම වාහන ටික අරන් ගියා නම් එව්ව ආපහු ගන්ඩවත් මේ පාන්ඩුවේ උන්ට බැරිද
    • අනිත් එක ඩිගිටල් පොරගේ අමාත්‍යංශ අලුත් උනාට කලින් තිබ්බ දැන් නැති අමාත්‍යංශ තියෙන්නේ එව්වගේ ඒවා පුළුවන්නේ උදාහරණයක් විදිහට අර සිනි ඇමතිය දැන් නෑ නේ උට දීල තිබ්බ ටික මුට දෙන්ඩ පුළුවන් නේ
    පාර්ලිමේන්තුව අන්දොස් පොට් එකක් බන්. ජොක් ගොඩයි.. ලන්කාවේ ටයිම් එකෙන් 1ට විතර නැශනල් ටීවී එක රුපවාහිනි බලහන්කො. ඔය බයිලා ජොක් ලයිව් යනවා.. එහෙම පිටින්ම කොලම් මඩුවක්.. බඩු ගහපු එවයි. ලව් කරපු එවයි, හොරාකාපු එකයි රෙද්ද උස්සපු එවයි, අනාත ජොක් ගොඩයි.. සමහර එවා ප්‍රසිද්ද මාද්යයේ කියන්නත් ලැජ්ජයි.. එතකොට ටීවී එකේ බීප් ගානවා