කැනඩා ,USA එන්න ඉන්න.....
Aussie, New Zealand ගැන දාල තිබ්බ නිසා මේක දන්න හිතුනා :cool:
කැනඩා ,USA එන්න ඉන්න, ආපු සහ ඇවිත් ගොඩ දාගත්ත අය ඔක්කොම එකතු වෙල කතා කරමු බලන්න..
ඇවිත් ඉන්න අය පොඩ්ඩක් කියන්න බලන්න කන කටට සහ කාපු කටට.:eek::eek:
කරන්න තියන දේවල් ??.. කාලගුණය දේශගුණය ... ජොබ්...