USA / Canada Msc කරන උන් ඉන්නවද?
Work කරන semester එකකට ගැන shape කරගන්න පුලුවන්ද?
එහෙම කරලා ඒ job එකක් සෙට් කරගන්න පුලුවන්ද ?

PS : කැල්ල (next year wife ) රට යනවා Phd එකකට . මට dependent visa අරන් ගිහින් USA work කරන්න බැහැ නෙහ් . Canada නම් පුළුවන් කියනවා.
දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න