America or Canada dependent visa

smakthat

Active member
  • Dec 12, 2008
    437
    94
    43
    USA or Canada dependent visa

    USA හෝ කැනඩා වල dependent visa වලින් යන කෙනක්ට ඉගෙනගන්න sponsorship දෙන university දන්නවද?
    එහම පුළුවන් කමක් තියනවද?
    එහම කරන එක්කනක් ඉන්නවනම් හරි ඒ ගැන දන්නා කෙනක් ඉන්නවනම් උදවුවක් කරන්න. ලොකු හෙල්ප් එකක් !!!!!:sorry::sorry:
     
    Last edited: