මයිත්‍රී_මහින්ද_දීගය
මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බයියන්ට වහ කදුරු උනු කාලය ඈතක නොවේ. පොදු අපේක්ශකත්වය ප්‍රකාශයට පත් කළ දවසේ සිට ඔහුගේ කබාය, ඇදුම, ගමන, බඩ රැවුල ආදී අනේකවිද කායික අඩුපාඩුකම් ගැන විවේචන බයියන් එල්ල කළහ. සිරිසේන ගොයියා ඇමරිකාවේ පදයට නටන්නෙක් ලෙස සංදාන හවුල්කාරයින් පැවසීය...