1. Gatapolos

    රාජපක්ශගේ තියරිය

    රාජපක්ශගේ තියරිය wVSKoFoAzVo නිවේදකයා: රට පුරා මන්දිර හදලා නේද ජනාධිපතිතුමා මහින්ද: දේශපාලන පළිගැනීම් එපා :lol:
  2. Gatapolos

    Free Wifi

    බයියන්ට සිහිනයක්ම වුනු free wifi ලබා දුන් යහපාලන ආණ්ඩුවට අපේ ප්‍රනාමය. ඉස්සරහට තව data වැඩිවේවි 100 % ශුවර්. දැන් බයියෝ කියවයි මෙගාබයිට් 100 කන්නද කියලා. මතක තියා ගන්න. මහබයියා ඉන්ටර්නෙට් එකට බයේ SLT ලිමිට් කරපු එකෙක් බව. ඌ හිටියා නම් මේ වා හීන තමයි. රටේ පාරවල් හදන වැඩ ටිකත් ඉක්මනට පටන්ගත්තා නම්...
  3. Gatapolos

    UNP එකට බලයේ ඉන්න බැරි ඇයි

    UNP එකට බලයේ ඉන්න බැරි ඇයි ගිය සතිය වෙනකන්ම මම යහපාලන ආණ්ඩුව ගැන සෑහීමකට පත් වෙලා හිටියේ. ඒත් බලපන් දැන් ඇමති මණ්ඩලේ ඇස් බී ට ඇමතිකම් කරන්න අපි ආණ්ඩු වෙනස් කරලා දෙන්න ඕනිද බන් ? මයිත්‍රී ජනාධිපති කරන්න රෑදවස්ල් වෙහෙසුනු එවුන් නියෝජ්‍ය ඇමති ලා සංදානෙ හිවල්ලු ටික දැන් ඇමතිලා. බයියොන්ට නම් මොකුත්...
  4. Gatapolos

    මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු

    මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පසුගිය සඳුදා සිට නිවාඩු ලබා ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි. අප වාර්තාකරු පැවසුවේ...
  5. Gatapolos

    Rebuilding Bamiyan - Afghanistan

    i6Uv5LJ0Gb4 පලස්තීනෙට ඩොලර් මිලියනයක් දුන්න එකේ මේ වගේ දේකට ලංකාවෙ ආණ්ඩුව මැදිහත් උනොත් හොද නේද ? මේ මිනිස්සු පිළිමය ආපහු හදන්න කැමති ඒත් සල්ලි නැති නිසා වැඩේ පරක්කු වෙලා තියෙන්නේ :)
  6. Gatapolos

    කතරගම යළි "දේවාලයක්" වෙයි

    කතරගම යළි "දේවාලයක්" වෙයි කතරගම දේවාලෙ බස්නායක නිලමේ කමට ශශින්දර දාන්න බයියා රටේ නීතිය නවපු හැටි හැමෝම දන්නවනේ. දැන් ආයි දෙයියන්ගේ පිහිටෙන් කතරගම දෙවාලයක් වෙන්න යන්නෙ යහපාලනය නිසා රුහුණු මහා කතරගම දේවාලය දේශපාලන බලපෑම්වලින් තොර ස්ථානයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති...
  7. Gatapolos

    Mahinda Rajapakse- මම ආපසු එනවා

    Mahinda Rajapakse- මම ආපසු එනවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හිටපු ජනපතිවරයා දැක ගැනීමට විශාල පිරිසක් එහි එක් රැස් වූහ. තමන් නැවත දේශපාලනයට එන බවත්, කලබල නොවී සිටින ලෙසත් එහි සිටි පිරිස...
  8. Gatapolos

    විග්නේශ්වරන් බොරුකාරයෙක් - රනිල්

    විග්නේශ්වරන් බොරුකාරයෙක් - රනිල් czf5KGGUMno#t=1964 කියන්න තියෙන දේ මූණටම කියනවා. පට්ටයි. මහින්දටවත් මේ වගේ කතා කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. කලින් අගමැති ගැන නම් කතාකරලා වැඩක් නෑ නේ :rofl: මාර මොළකාරයෙක්. ඔහොම යමු. අපේ රට දියුණු කරන්න පුළුවන් අගමැති කෙනෙක් :yes:
  9. Gatapolos

    රනිල් ඉන්දීය මසුන් මරන්නන් ගැන අදහස් දක්&#3520

    රනිල් ඉන්දීය මසුන් මරන්නන් ගැන අදහස් දක්&#3520 ඉන්දු – ශ‍්‍රී ලංකා ධීවර ගැටළුව සඳහා දෙපාර්ශවයේම අයිතීන් සුරැකෙන ආකාරයෙන් සාධාරණ එකඟතාවකට පැමිණීමට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා. එහෙත් ඉන්දීය ධීවරයන්ගේ ආක‍්‍රමණශීලී පිළිවෙත්වලට ප‍්‍රතිචාර දැක්වීමට ද සූදානම් බවයි චෙන්නායි හි...
  10. Gatapolos

    free wifi සිහිනය සැබෑවක් වන වගයි

    free wifi සිහිනය සැබෑවක් වන වගයි දුම්රිය මගීන් ට අප්රේල් වන විට රට තුළ තෝරාගත් දුම්රිය ස්ථාන 100 නොමිලේ WiFi භුක්ති විඳීමට හැකි වනු ඇත, මෙම වැඩසටහන යටතේ WiFi නිතර කථාබහට ලක්වන ස්ථාන 100 කට අධික ස්ථානයන්හි ස්ථාපිත කරනු ඇත. "අපි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ලබන සතියේ සිට මෙම වැඩසටහන ආරම්භ...
  11. Gatapolos

    සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox

    සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox පට්ටයි නේ. මේක වෙන හැටි මට නම් තේරෙන්නේ නෑ හරියට :baffled: n2s1-RHuljo K6iMAjfz1k8 තේරෙන එකෙක් ඉන්නවා නම් කියලා දීපංකෝ
  12. Gatapolos

    බැසිල් රාජපක්ෂ

    බැසිල් රාජපක්ෂ අමෙරිකාවට ගිය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලයි Hr0jwQUQ8Hw මූ නම් නියම ප*යෙක්. මාස තුනක් නිවාඩු දෙන්නලු .අයියා දිනපු ( ලොවෙත් දිනන්නේ නෑ) ගමන් ආයි දුවගෙන එන්න හදන්නේ. මුන්ට කඩේ යන ගොන් බයියොත් තාම ලක්ශ 5 ක් ඉන්නවා කියන්නෙ :lol: අපිට ආදරේටනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ...
  13. Gatapolos

    ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුව&#3515

    ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුව&#3515 ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස ඉන්දියා සංචාරය අරඹයි. අද සවස දෙක‍ට කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට නියමිත යු.එල් 195 දරණ මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අැතුලු...
  14. Gatapolos

    රූපවාහිනියේ යහපාලනය

    රූපවාහිනියේ යහපාලනය ළගකදි රූපවාහිනියේ නිව්ස් බැලුවෙ කවුද මචන් ලා ? ඔව් ඔව් ජාතිකේ නිව්ස් :D:D:D:D දැන් ජාතිකේ නිව්ස් මට නම් පට්ට. 100 % නොවුනත් සෑහෙන්න සමබර වාර්තාකරණයක් තියෙනවා. සමබර නාලිකා කියලා දෙයක් මේ ලෝකෙ නෑ. කවුරු උනත් තමන්ගෙ ලොක්කව විවේචනය කරන්නෙ නෑ . ඉර ටීවී එකේ උනත් දුමි අයියා ගැන...
  15. Gatapolos

    බයියා සහ යහපාලනය

    බයියා සහ යහපාලනය බහුතර සිංහලයන් අමතක කර මුස්ලිම් ජනතාව මක්කම යැවීමට සූදානම් වූ යුගයක යහපාලන ජනාධිපතිගේ වෙනස අනුරාධපුරය - අටමස්ථානය වන්දනාකිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ශ‍්‍රී ලංගම බස් සේවා කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ අනුව...
  16. Gatapolos

    RC helicopters

    10 k walata aduwen rc helicopters lankawe ganna thanak thiyeda machanla
  17. Gatapolos

    A Request from JVP

    කරුණාකර ඇමති ධූරයක් බාරගෙන රටට වැඩ කරන්න. ඔබෙන් අපි බලාපොරොත්තු වන්නෙ හැමදාම විපක්ශයට වෙලා බැන බැන සිටීම නොවේ ? :yes::yes:
  18. Gatapolos

    කොටි ලේබල්

    ආණ්ඩුව මේ දවස්වල ගජරාමෙට විපක්ශෙට කොටි ලේබල් එක අලවනවා නේ. ඊයෙ හිරු එකේ කතාකරපු අසන්නෙක් නියම ප්‍රශ්නයක් ඇහුවා කොටි ගැන විජිත් විජයමුණු මහත්තයගෙන්. එතුමාට කට උත්තර නැති උනා. 20:40 බලපන් පට්ට :lol::lol::lol::lol::lol: 2RV7dDQQQz8 කතා කරන්නවත් දෙයක් නැතුව කුජීත උනා
  19. Gatapolos

    Patali >>>> saviour of our nation

    අද පාඨලි සටනෙ කරපු කතාව ඇහුවද ? පිස්සු හැදෙනවා. මරා පැරදෙන්නෙ මේ පාර පාඨලී වගේ චතුර කථිකයො නැතිකම හින්දා. හෙළ උරුමේ මහලේකම් තුමා මයිත්‍රී ගෙන් පස්සෙ ජනාධිපති වෙනවා දකින්න කවුද කැමති ?
  20. Gatapolos

    Maharaja insults University Professors

    කැළණියෙ vc පත්කරද්දි මහරජා ක්‍රියාකරපු ආකාරය මයිත්‍රී හෙළිකළා විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නෙ මොක්කුද ? උන්ට මොනවද කරන්න පුළුවන් ? මට හිතුණ කෙනා මම VC කරනවා ඒ මිනිස්සුන්ගෙ උගත්කමින් මී බිජ්ජක් වත් තියෙන එකෙක්ද මහරජා. ලයිබ්‍රියෙ පොත් අස්කරපු එකාට කැම්පස් එකේ ආචාර්යවරුන්ට මෙහෙම කියන්න පුළුවන්ද ...

    No contents