දේශපාලන ස්ථාවරත්වය නැතුව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවෙන්නේ නෑ.
දේශපාලන ස්ථාවරභාවය ඇතිකරන්න පුළුවන් එකම ක්රමය මහ මැතිවරණයකට යාමයි.
හේතු
මේකට යන්නෙ මිලියන 15 ක් වගේ ( පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්) ලංකාවෙ අනික් ව්යදම් එක්ක බලද්දි මේක ලොකු ගාණක් නෙවේ
දැනට පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනයයි එළියෙ ජන...