පරණ ලැප් එක විකුනන්නේ කොහොමද?
මචංලා, පරණ i3 ලැප් එකක් තියෙන්නේ මගේ. 2nd genaration එකක්, 2GB ram එකක් 500GB හාඩ් එකක්. ඒක on වෙද්දි display එන්න ටික වෙලාවක් යනවා, ඉරි වගේ ඇවිත් විනාඩි 3,4කින් හරියනවා. අලුත් ලැප් එකක් ගන්න ඕන. මේක විකුනන්නත් අමාරුයිනේ දැන්. විකුනනවා නම් කීයකට වගේ දෙන්න පුලුවන්ද...