1. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින් Central Expressway එකේ Drone Video එකක් මේක. වීඩියෝ එක අප්ලෝඩ් කලේ මම...දැන් ඉතින් වීව්ස් ගන්න දැම්ම කියල රෙප් කපන්න එපා. :(:(:( වීව්ස් ගන්නත් එක්ක තමයි දැම්මේ.. :):):) කැමති නම් විතරක් බලපල්ලා... වීව් එනවට අප්සට් වගේ නම් ඩව්න්ලෝඩ් කරගන බලපල්ලා.. තව වීඩියෝ...
  2. BlueWave

    VIVA Elite ගැන උපදෙසක් ඕන

    VIVA Elite ගැන උපදෙසක් ඕන මචන්ලා, VIVA Elite එකේ පෙට්‍රල් කොඉතරම් වගේ කරනවද? මුලින්ම ගන්න හදන කාර් එක විදියට VIVA Elite එක හොදද? එකේ අවුල් මොකුත් තියනවද? සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නයි අදහස. දන්නා අය විස්තර කියපල්ලකෝ... ලොකු උදව්වක්..:):):):):):)
  3. BlueWave

    බජාජ් පල්සර් ගැන උදව්වක්

    බජාජ් පල්සර් ගැන උදව්වක් මචන්ලා, බජාජ් පල්සර් 150 2009 එකක් සෙට් උනා 115,000.00 කට. බ්ලැක් එන්ජින්. දන්නා අය කියපල්ලකෝ ඒ ගානට ලාබද? පාඩුද? නැත්තන් අවුල් එකක් වගේද ගානේ හැටියට. සිල්වර් එන්ජින්, බ්ලැක් එන්ජින් දෙකේ වෙනස මොකක්ද? ඔක්කොම හොදට වැඩ හැබැයි සෙල්ෆ් ස්ටාර්ට් එහෙමත්. පෙන්න නම් අවුලක් නෑ...
  4. BlueWave

    මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ නවලෝක ආදර කතා

    මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ නවලෝක ආදර කතා මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ සහ නවලෝක මුදලාලිගේ දුවගේ ආදර කතාව නිසා ගීත බොහොමයක් බිහි උන බව කියනවා..මේ කතාව ඇත්තක්ද බන්?එතකොට ස්වර්ණා මල්ලවආරච්චි බැන්දම එයා ගැනත් ගීත ගායනා කරලා තියනවලුනේ.දැනගන්නයි ඇහුවේ, ලස්සන කතාවක් නිසා....මේ ලින්ක් එකේ තියනවා ඒ...
  5. BlueWave

    ලංකාවට බැටරි ගෙන්නන්න බැරිද?????

    ලංකාවට බැටරි ගෙන්නන්න බැරිද????? මචං පාවිච්චි කරපු DSLR කැමරා එකක් ගෙන්නන්න හැදුවම සයිට් එකෙන් මැසේජ් එකක් ආව ලංකාවට Lithium-Ion බැටරි ෂිප් කරන්න බෑ කියලා..රට ඉන්න කොල්ලෙකුත් ෆෝන් වගයක් එව්වා බැටරි නැතුව, බැටරි ගේන්න බැරි කතාවක් තමයි කිව්වේ.පාවිච්චි කරපු ෆෝන් වගයක්.ඒත් මං දැකල තියනවනේ මචන්...
  6. BlueWave

    Sound System ගැන දන්නවද?

    මචන් Musical වල sound system ගැන දැනගන්න තියන website එහෙම මොනවද?මට sound system එකක් හදාගන්න ඕන. ගොඩක්ම outdoor, indoor උත්සව වලට එහෙම. ඒත් නිකන්ම නිකං බෆල් ටිකක් සෙට් කරගන බෑනේ. ඒවගේ වූෆර් මිඩ් රේන්ජ් ට්වීටර් වලට sound කඩල දෙන්නේ කොහොමද, වූෆර් එහෙම වෙන වෙනම බෆල් වල සෙට් කරන්න ඕනද ඒ වගේ විස්තර...
  7. BlueWave

    නැව් කඹ ගන්න තියෙන්නේ කොහෙද??

    නැව් කඹ ගන්න තියෙන්නේ කොහෙද?? මචං අවරුදු උත්සව වල කඹ අදින එකට එහෙම ගන්න නැව් කඹ ගන්න තියන තැනක් දන්නවද?අඩුවට,හොද එකක්..ගානත් දන්නවනම් කියපල්ලා..ලොකුම ලොකු උදව්වක්..හදිස්සියේ ගන්න නෙමෙයි පස්සේ හෙමීට ගන්න..අනික් උන්ගේ ඒවා ඉල්ලලා ලොකු ලයින් බලල ඇතිවෙලා බන්..මේ කාලෙට කඹ අයිති එවුන් රජ්ජුරුවෝ...
  8. BlueWave

    කොල්ලුපිටිය පැත්තේ චීනේ වගේ තැනක් තියනවද

    කොල්ලුපිටිය පැත්තේ චීනේ වගේ තැනක් තියනවද මචන්ලා කොල්ලුපිටියේ චීනේ ලුක් එකක් තියන කොහෙහරි තැනක් තියනවද:confused::confused::confused:?චීන බඩු විකුණන තැනක් වගේ නැතුව පාරක් වගේ තැනක්????ෆොටෝ ෂූට් එකකට ගන්නලු:D:D..යාලුවෙක් ඇහුවේ.දන්නවා නම් කියපන්කො:(:(..බම්ප් එකක් හරි කමක් නෑ දන්නේ...
  9. BlueWave

    Drawing වලට price දන්නවද?

    මේ චිත්‍ර දෙක බලල උත්තරයක් දීපල්ලා සහෝ..මන් ඇඳපු ඒවා.මේක නම් ලොකු උදව්වක්...මං චිත්‍ර අඳිනවා සමහරවෙලාවට..එත් මේ වෙනකල් ඇඳපු ඒවාට සල්ලි අරන් නෑ...මට මේ ලගදි චිත්‍ර දෙකක් අදින්න ආවා..වෙඩින් එකකදී දෙන්න කපල් එකේ pre shoot එකක ෆොටෝ එකකුයි තව කපල් එකකුයි..මං A3 වගේ ඇන්දේ කලින් ඒවා..ඊට වැඩිය ටිකක්...
  10. BlueWave

    HDD vs SSD???

    HDD vs SSD wala wenasa mokakda machanla?ssd speed unath capacity adui neda?
  11. BlueWave

    Camera හොඳ ෆෝන් එකක්???

    Camera හොඳ ෆෝන් එකක්??? මචන්ලා හොඳ කැම් එකක් තියන 40,45 වගේ ගානකට ගන්න පුළුවන් ෆෝන් මොනවද?ගුගල් නෙක්සස්, LG G3 ද කොහෙද අය ඇපල් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගැන ටිකක් දන්න අය කියන්ටකෝ.... හා ද?:D:D:D:D:D:D
  12. BlueWave

    මං කාලෙකට පස්සේ චිත්‍ර දෙකක් ඇන්දා...

    මං කාලෙකට පස්සේ චිත්‍ර දෙකක් ඇන්දා... මං ඇඳපු චිත්‍ර දෙකක්... :D:D:D:D එකක් නම් ගිය අවුරුද්දේ ඇන්දේ...කලින් දැම්මද මතක නෑ... elakiri එකේ දාන්න හිතුන.. :D:D අදහස් දැනගන්න කැමති..බලගන ඇන්දේ එත් ටිකක් වෙනස් උනා.. තවම හුරු නෑ.. කොටු ගහල ඇන්දේ :D:D
  13. BlueWave

    MT4 Demo අව්ලක්...

    මචන්ලා මන් MT4 ඩවුන්ලෝඩ් කරලා demo අකවුන්ට් එකක් හැදුව එකෙන්.එත් ලොග් උනාම place new order බට්න් එක වැඩ කරන්නේ නෑනේ....දන්න කෙනෙක් කියන්නකෝ එක හදාගන්න හැටි...
  14. BlueWave

    Digital Printing ගැන දන්නවද?

    මචන්ලා අපේ අයිය කෙනෙක්ට ඩිජිටල් ප්රින්ටින්ග් ෂොප් එකක් දාන්න ඕනවෙලා.මගෙන් ඇහුව විස්තර.මන් දන්නෙත් නැනේ..දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො ඕන දේවල්,මැෂින් වල ගාන එහෙම.බම්ප් එකක් හරි දාගන පලයන්.විස්තර දැනගන්න තැනක් තියනවා නම් එකත් කියපල්ලා...ගොඩක් ලොකු උදව්වක්...
  15. BlueWave

    FB awlak

    මචන්ලා..මං ෆේස් බුක් ලොග් වෙන්න යද්දී ගුගල් ක්‍රෝම් එකෙන් මෙහෙම කෝඩ් වගයක් එනවනේ..වෙන මොකුත් එන්නේ නැ.කෑෂ් ඩිලීට් කලා,රිලෝඩ් කළා එත් නෑ..:(:( m.facebook.com ගැහුවම මොබයිල් සයිට් එක ලෝඩ් වෙනවා...
  16. BlueWave

    දන්සැලකට උදව්වක්....

    දන්සැලකට උදව්වක්.... මචංල දන්සලක් දෙනවා පෝයට..:):):):) රොටී..එකත් එක්ක උදේ වරුවේ බෙලි වතුර සහ හවසට කොත්තමල්ලි දෙන්න හිතන් ඉන්නවා.බෙලි මල් වලට වැඩිය බෙලි ගැට කෑලි ගණන් අඩුයිලු.අනික ගමෙන් හොයන්න උනත් පුළුවන්..මට ඕන උදව්ව මේකයි, බෙලි ගැට 1kg වලින් කොයිතරම් හදන්න පුලුවන්ද?කීදෙනෙක්ට දෙන්න...
  17. BlueWave

    Sri Lanka Technological Campus ගැන දන්නවද?

    Sri Lanka Technological Campus ගැන දන්නවද? යාලුවනේ Sri Lanka Technological Campus නැත්තන් SLTC ගැන දන්න කෙනෙක් ඉන්නවද?එකේ ඉංජිනියරින් කරන්න ආවලු මල්ලි කෙනෙකුට.මගෙන් අහනවා මොරටුව කැම්පස් එකේ QS යන එකද හොද නැත්තන් අර free scholarship එකට ආව SLTC එකට යන එකද හොද කියල.මේ වෙද්දී ඌ අයෙත් A.L කරන්න...
  18. BlueWave

    Best Life Aththada machan???

    Ubala godak un best life gana dannawa athine, man elakiri eke thread dakka eth ewa tikak paranai, me weddi meka thawa tikak wadipura pathirila athi.. danna aya kiyapallako me pyramid scene ekakda nadda? karapu aya innawada? mata me lagadi ape school set ekak hambuna ekekta passe ekek gaane gihin...
  19. BlueWave

    ඇපල් 5s ගාන කීයක් වගේ වෙයිද මචන්ලා???

    ඇපල් 5s ගාන කීයක් වගේ වෙයිද මචන්ලා??? මචන් ඇපල් 5s සෙකන්ඩ් හෑන්ඩ් 1ක් කීයක් වගේ වෙයිද?ගද්දි මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕන?බැටරි එහෙම අවුල් ගිය ඒවා තියනවද?ටිකක් විස්තර කියපල්ලකෝ දන්නා කෙනෙක්......:):):):):)
  20. BlueWave

    Chat Abbriviations

    Wadagath kiyala hithuna. bedaganna hithuna..kaputa chat eke thibbe....:):):) AFAIK As Far As I Know AFK Away From Keyboard ASAP As Soon As Possible BBL Be Back Later BBN Bye Bye Now BBS Be Back Soon BEG Big Evil Grin BF Boy Friend BRB Be Right Back BTW By The Way BWL Bursting With Laughter C&G...

    No contents