මචංලා, කෙටියෙන් කියන්නම්.
දැනට ලක්ෂ 20ක ලෝන් එකක් තියනවා. ඒක සෙට්ල් කරන්නත් එක්ක මට 30ක් ගන්න ඕන. ලක්ෂ 20 ගත්තා විතරයි, හැබැයි ගෙදර හදන වැඩට ඒක මදි.
මගෙ විස්තර මේවා...
Salary - Rs. 90,000.00
Basic - Rs. 18,000.00
Deduction - Rs. 1,440.00
Net Salary - Rs. 16,560.00...