1. Puzhi

    Upload Help

    මචං, SLT Fiber connection එකෙන් Gemini වලට images or files upload කරන්න බෑ. Loading status එකේ ගොඩක් වෙලා යනවා. ඒත් mobile data connect කරපු ගමන් upload වෙනවා. Chat GPT වල මේ issue එක නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ??
  2. Puzhi

    Help - Hutch Internet on Dongle

    Hutch sim ඩොන්ගල් එකකට දාල යූස් කරනකොට Internet Connection බ්ලොක් කරනවා. මේකට මොකුත් කරන්න බැරිද?? උන්ට කතා කලාම කිවුවේ ෆෝන්ස් වල යූස් කරන්න තමයි පැකේජස් ටික තියෙන්නෙ.. ඩොන්ගල් වල යූස් කරන්න එපා කියලා.. මේක තමයි යූස් කරපු ඩොන්ගල් එක. ෆෝන් එකෙන් හොට්ස්පොට් නොදා Cliq පැකේජ් එක යූස් කරන්න...
  3. Puzhi

    Questions SLT 4G 2mbps Unlimited Package

    මගේ SLT 4G package එක මන් ලගදි 2mbps Unlimited පැකේජ් එකකට මාරු කලා. දවල්ට නම් හොදට වැඩ කරනවා. ඒත් හවස 6 ඉදන් 11p.m වගේ වෙනකන් පට්ටම ස්ලොව්. කලින් නොර්මල් 4G පැකේජ් එක තියෙනකොට ඒ වෙලාවට එහෙම විශේෂ ස්ලොව් ගතියක් තිබුනෙ නෑ. නෙට්ෆ්ලික්ස් උනත් 1080p without buffer හොදට වැඩ කලා. දවල්ට දැන් උනත් කිසි...
  4. Puzhi

    Netfix Unlimited packages Dialog vs Mobitel

    What is the best deal?? Dialog 999+tax or Mobitel 2750+tax
  5. Puzhi

    ණය සහන - මොකද්ද මේ Moratorium කියන්නේ..

    ණය සහන - මොකද්ද මේ Moratorium කියන්නේ.. මොකක්ද මේ MORATORIUM කියන්නෙ.?? ================================= වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව. උදාහරණ යක් බලමු ද ...
  6. Puzhi

    6% ට නිවාස ණයක් Home Sweet Home

    6% ට නිවාස ණයක් Home Sweet Home Home Sweet Home ගැන පොඩි විස්තරයක් * ලබාදෙන උපරිම ණය මුදල රු මිලියන 10යි * වාර්ශික පොළී අනුපාතය 6% මේ අනුපාතය ලැබෙන්නේ මුල් අවුරුදු 15 විතරයි. ඊට පස්සෙ අදාල බැංකුවේ පවතින පොළී අනුපාතයට ගෙවන්න ඕනි. *ආපසු ගෙවීමට ලබා දෙන උපරිම කාලය වසර 25 *ගෙයක් නැති කෙනෙක්ට...
  7. Puzhi

    ණය ගැන සරලව

    ණයක් ගන්න ගියාම මොනවද ඉල්ලන ලිපි ලේඛන කියලා නොදන්න අය, ඒ ලිපි ලේඛණ ඉල්ලන්නේ ඇයි කියලා නොදන්න අය මේ ලිපිය කියවන්න. මමත් බුකියෙන් උපුටා ගත්තෙ. ප්‍රශ්ණ තියේ නම් අහන්න. උත්තර දෙන්නම්. 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕 ණයක් ගන්න ගියාම ඉල්ලන ලිපි ලේඛන ගැන ගොඩක් අය සමාජ මාධ්‍යයන් වලට ඇවිත් බනිනවා අපි දැකල තියනවා. ණයක්...
  8. Puzhi

    දුප්පත් ඉස්කෝලෙකට බඩු ගන්න තැනක්

    දුප්පත් ඉස්කෝලෙකට බඩු ගන්න තැනක් මචo අපි යාලුවෝ ටිකක් එකතුවෙලා දුප්පත් ඉස්කෝලෙකට දෙන්න පල්ලෙහයින් දාල තියෙන දේවල් ටික හොයනවා අඩුවට ගන්න දන්න තැනක් තියේ නම් කියපන්කෝ යගුලිය, හෙල්ලය, කවපෙත්ත, වොලිබෝල්, නෙට්බෝල්, ක්‍රිකට් සොෆ්ට්බෝල් බැට් චෙස් බෝර්ඩ් තමයි දැනට ගන්න තියෙන්නේ තව පොත් ටිකකුයි බෑග්...
  9. Puzhi

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්) රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්) මේ කියන්න යන තැන ගැන රත්නපුරේ කෙනෙක් නම් නොදැන ඉන්න විදියක් නෑ මොකද රත්නපුරේ රෝහල හන්දිය පහුකරල මොරගහයට පැත්තට යනකොට දකුණු පැත්තේ කන්ද උඩ පරණ බලකොටුවක් වගේ තියෙන ගොඩනැගිල්ල තමයි මේක. ඉතිහාසය මේ ගොඩනැගිල්ල...
  10. Puzhi

    පොඩි උන්ගේ ඇඳුම්

    පොඩි උන්ගේ ඇඳුම් පොඩි උන්ගේ ඇඳුම් ගන්න හොඳ කඩවල් ටිකක් කියපන්කෝ කොළඹ අවටින්
  11. Puzhi

    මහේලගෙයි ක්‍රිස්ටිනාගෙයි ඩාන්ස් එක දැක්&

    මහේලගෙයි ක්‍රිස්ටිනාගෙයි ඩාන්ස් එක දැක්& මහේල පට්ට ලැජ්ජාකාරයා ඒත් Ground එකේදි නම් පට්ට Aggressive u7ZugWjnyZo
  12. Puzhi

    අපි රුපියල් බිලියන දෙකක් හොයමු!!!

    අපි රුපියල් බිලියන දෙකක් හොයමු!!! අපි රුපියල් බිලියන දෙකක් හොයමු!!! රිජ්වේ ආර්යා ළමා රෝහල සදහා මහල් 10 කින් යුත් අංග සම්පූර්ණ ළමා හෘද රෝග ඒකකය, වෛද්‍ය දැඩි සත්කාර ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය දායාද කර දීමේ අරමුදල රුපියලෙන් රුපියල ශක්තිමත් කරමු. අඩුම තරමේ බම්ප් එකකින්වත් සහය දෙන්න. මේක...
  13. Puzhi

    2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි..

    2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි.. 2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි.. මෙහි දකුණු පස කෙළවරේ තිබෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල වන Grand Hyatt වන අතර වම් පස කෙළවරේ ඇත්තේ ඔබ අප කවුරුත් දන්නා ඉදිවෙමින් පවතින නෙළුම් කුළුනයි.. ලොව උසම ගොඩනැගිලි අතරට ශ්‍රී ලාංකේය නාමයද...
  14. Puzhi

    Wagon R Stingray

    Machan Wagon R Stingray Car eke monada thiyena awul?? 01. 650CC nisa AC dagena kandu yanna amaruda?? 02. Fuel Consumption Kohomada?? 03. Gear box eke awulak enawa kiyala kiyanawa eka aththada? 04. Handling/Security eka ekhem kohomada??? Meka hoda neththan laksha 28-30 wage ganna hoda car ekak...
  15. Puzhi

    Purse eka nethi una machan

    Machan ada 120 Horana bus ekedi mage purse eka nethi una.. :sorry: Purse eka bag ekata dagannakota wetila wage. Machan Driving license eka wenuwata tempory license ekak ganna puluwanda?? Driving License eka eka dawasin hadaganna puluwanda??
  16. Puzhi

    VAT 69 /Red Lable Help - වැට් 69 රෙඩ් ලේබල්

    VAT 69 /Red Lable Help - වැට් 69 රෙඩ් ලේබල් මචං වැට් 69 හරි රෙඩ් ලේබල් හරි බෝතල් 24 ක් විතර ගන්න ඕනි වෙලා තියෙනවා.. අඩුවට දෙන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ... වෙඩින්ග් එකකට බොන්න දෙන්න තමයි මචං...
  17. Puzhi

    VAT 69 Help

    එලකිරි එකේ VAT69 සපයන කවුරු හරි ඉන්නවා නම් මට බෝතල් 25ක් විතර ගන්න ඕනිවෙලා තියෙනවා.. කීය ගානෙද දෙන්න පුලුවන්
  18. Puzhi

    සෙට් වෙන්න තැනක්

    සෙට් වෙන්න තැනක් මචං අපේ කොල්ලො සෙට් එකට හවස සෙට් වෙලා නිදහසේ කයියක් දාලා , හොදට කාලා එන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියපන් කොළඹ අවටින්.. 01.ඡන්දෙ ගැන කියවන නිසා,කුණුහරුප හා බඩු සීන් වගේම ක්‍රිකට් ගන කියවන නිසා ටිකක් නිදහස් තැනක් වෙන්න ඕනි. 02.හොදට කන්න තියෙන්න ඕනි. 03.බොන්න තිබුනත් කමක් නෑ...
  19. Puzhi

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං.. සරත් ෆොන්සේකා ශුවර් නෑ බං.. බැසිල් ඇමෙරිකාවට ගියාම මට හිතුනා මොකක් හරි ලොකු ගේමක් කියලා.. කොහෙද හිටපු දනුන ආවා.ආපු ගමන් ඇප දුන්නා.. ජෙනරාල් පට්ටමත් දෙයි.. බැසිලා නම් මාර යකෙක් බං
  20. Puzhi

    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    මහින්ද පරදින්න යන්නේ ඇයි??? මහින්ද පරදින්න යන්නේ ඇයි??? 01.සැබෑ ලෙසම දූෂණයට එරෙහි මිනිස්සු විරුද්දව ඡන්දෙ දෙනවා 02.පලිගන්න ඕනි අය විරුද්දව ඡන්දෙ දෙනවා 03.ජ.වි.පෙ, හෙළ උරුමෙ ජෙනරාල්ගෙ දිගම්බරම්ගෙ හා නිදහස් පක්ශෙ මිනිස්සු 850,000 ක් 1,000,000 විතර මයිත්‍රීට ඡන්දෙ දෙනවා 04.එ.ජා.ප බොහෝ දෙනෙක් මේ...

    No contents