ඇස් යූ වී හැල්ප්
මචංලා, 3m උපරිම බජට්. SUV එකකට යන්නයි හිත. පලාත්සභා වන්ඩියක් තමයි හිතේ තියෙන්නෙ. කලින් නම් හිතන් හිටියෙ කාර් එකකට යන්න. ඒත් ගෙදර AXIO එකක් තියේ අප්පච්චිගෙ. අප්පච්චිටත් රත්තරන් ටිකට කියල ඉන්න එකම එකා මම ;););)
ඒකයි SUV එකක් අල්ලන්න බැලුවෙ. Mitsubishi පලාත්සභා වන්ඩිය තියෙන අය...