Honda CRZ ගැන

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    honda-cr-z-refresh
    Honda CRZ වාහනේ ගැන දන්න අය තියෙන අය කියමු බලන්න. තෙල කෙරුවාව. නඩත්තු වියදම. පැදවීමේ සතුට. ඊටීසී https://www.google.lk/amp/s/www.autoblog.com/amp/2015/08/27/honda-cr-z-refresh/
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    අහල තියන විදියට
    ඩ්‍රයිවින් එක්ස්පීරියනස් එක නම් පට්ටලු
    ඒ උනාට ගානට වටින්නෙ නැති එක තමයි කේස් එක, ඕක 2Door නේ,  ඔය ගානටම වගේ ඔය තරමටම පර්ෆෝමන්ස් තියන සිවික් එකක් ගන්න පුලුවන් ඒක 4Door ඉඩත් තියනවා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol:

    FWD + Auto gear meke mona driving experience ekakda ban?

    Oiyta hodayi Toyota Mark II ekak hari Verosa ekak hari gannaawa...
     
    ඉතින් බං ලංකාවෙ RWD හරි AWD හරි කාර් කීයද තියෙන්නෙ සාමාන්‍ය එකෙක්ට යූස් කරන්න මේන්ටේන් කරන්න පුලුවන් එයිනුත් කීයෙන් කීයද

    ඕන නම් CRZ එකේ මැනුවල් එකක් එනවා(දන්න විදියට මැනුවල් ගියර්බොක්ස් එකක් ආපු පලවෙනි හයිබ්‍රිඩ් කාර් එක)
    මැනුවල් ඒව ලංකාවෙ තියනවද දන්නෙ නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බං ලංකාවෙ RWD හරි AWD හරි කාර් කීයද තියෙන්නෙ සාමාන්‍ය එකෙක්ට යූස් කරන්න මේන්ටේන් කරන්න පුලුවන් එයිනුත් කීයෙන් කීයද

    ඕන නම් CRZ එකේ මැනුවල් එකක් එනවා(දන්න විදියට මැනුවල් ගියර්බොක්ස් එකක් ආපු පලවෙනි හයිබ්‍රිඩ් කාර් එක)
    මැනුවල් ඒව ලංකාවෙ තියනවද දන්නෙ නැහැ

    lankawe RWD and AWD cars tiyenawa.. one kenek innawa nan.. CRZ kiyanne International failure ekak.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඉතින් බං ලංකාවෙ RWD හරි AWD හරි කාර් කීයද තියෙන්නෙ සාමාන්‍ය එකෙක්ට යූස් කරන්න මේන්ටේන් කරන්න පුලුවන් එයිනුත් කීයෙන් කීයද

    ඕන නම් CRZ එකේ මැනුවල් එකක් එනවා(දන්න විදියට මැනුවල් ගියර්බොක්ස් එකක් ආපු පලවෙනි හයිබ්‍රිඩ් කාර් එක)
    මැනුවල් ඒව ලංකාවෙ තියනවද දන්නෙ නැහැ

    ඔව් මැනුවල් ගියර් බොක්ස් එකක් ආපු පළවෙනි එක. ගියර් 6ඉ. Auto එක නම් මට අල්ලන්නෑ honda අනික් කාර් වල DCT නිසා බොක වුණා.(මේක CVT ද මන්දා) හැම දෙයක්ම හොදයි ඒත් දොර 2 කාර් එකක් අපේ රටේ මේ ගාණට පාඩුයි. එහෙන් කාර් 10ක් ගන්න ගාණ හා සමානව මෙහෙ එක කාර් එකක් විකිණෙනවා(ලංකාවේ පදින ජපන් වාහන වලින් 50%
    එහෙමයි)
    දැන් දැන් ලස්සන නෝනලා නම් කොළඹ රටේ පදිනවා මං දැකලා තියෙනවා :love: මගේ අදහස මං අත ඇරියා ඕකට ඔය ගාණ යට කරනවට වඩා හොදයි FD1 එකක් හරි Evo VI එකක් හරි ගන්නවා :no:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    ලංකාවේ ඕන තරම් RWD and AWD කාර් තියෙනවා මචන් :yes:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    අහල තියන විදියට
    ඩ්‍රයිවින් එක්ස්පීරියනස් එක නම් පට්ටලු
    ඒ උනාට ගානට වටින්නෙ නැති එක තමයි කේස් එක, ඕක 2Door නේ,  ඔය ගානටම වගේ ඔය තරමටම පර්ෆෝමන්ස් තියන සිවික් එකක් ගන්න පුලුවන් ඒක 4Door ඉඩත් තියනවා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදයි

    ඉතින් බං ලංකාවෙ RWD හරි AWD හරි කාර් කීයද තියෙන්නෙ සාමාන්‍ය එකෙක්ට යූස් කරන්න මේන්ටේන් කරන්න පුලුවන් එයිනුත් කීයෙන් කීයද

    ඕන නම් CRZ එකේ මැනුවල් එකක් එනවා(දන්න විදියට මැනුවල් ගියර්බොක්ස් එකක් ආපු පලවෙනි හයිබ්‍රිඩ් කාර් එක)
    මැනුවල් ඒව ලංකාවෙ තියනවද දන්නෙ නැහැ

    lankawe RWD and AWD cars tiyenawa.. one kenek innawa nan.. CRZ kiyanne International failure ekak.

    ඔව් මැනුවල් ගියර් බොක්ස් එකක් ආපු පළවෙනි එක. ගියර් 6ඉ. Auto එක නම් මට අල්ලන්නෑ honda අනික් කාර් වල DCT නිසා බොක වුණා.(මේක CVT ද මන්දා) හැම දෙයක්ම හොදයි ඒත් දොර 2 කාර් එකක් අපේ රටේ මේ ගාණට පාඩුයි. එහෙන් කාර් 10ක් ගන්න ගාණ හා සමානව මෙහෙ එක කාර් එකක් විකිණෙනවා(ලංකාවේ පදින ජපන් වාහන වලින් 50%
    එහෙමයි)
    දැන් දැන් ලස්සන නෝනලා නම් කොළඹ රටේ පදිනවා මං දැකලා තියෙනවා :love: මගේ අදහස මං අත ඇරියා ඕකට ඔය ගාණ යට කරනවට වඩා හොදයි FD1 එකක් හරි Evo VI එකක් හරි ගන්නවා :no:

    They call it the half-baked hybrid sports car.
    A car with lot of potential but ended up becoming shit.
    And IMA sucks big time. :(

    only babies are buying those,
    Ganinko subaru STI4/4/5, EVO4/5, HONDA EK tuned

    ස්තූතියි...
     
    • Like
    Reactions: Rockstar Athelete

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ලංකාවේ ඕන තරම් RWD and AWD කාර් තියෙනවා මචන් :yes:

    සාමාන්‍ය පාවිච්චිට තියෙන්නෙ කීපයයිනේ බන්
    සුබාරු Evo අරගෙන ඩේලි පදින්න බැහැනේ හැමෝටම (toyta mark ii උනත් එච්චර තමයි)
    එහෙම නැත්නම් අර FWD ෆේමස් වෙන්න කලින් අසු ගනන් වල ආපුවා තමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාමාන්‍ය පාවිච්චිට තියෙන්නෙ කීපයයිනේ බන්
    සුබාරු Evo අරගෙන ඩේලි පදින්න බැහැනේ හැමෝටම (toyta mark ii උනත් එච්චර තමයි)
    එහෙම නැත්නම් අර FWD ෆේමස් වෙන්න කලින් අසු ගනන් වල ආපුවා තමයි

    methana ban best driving experience eka gana ne kata karanne... driving plessure eka ganna RWD wahanayak nattuwa wadak tiyeda?
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    සාමාන්‍ය පාවිච්චිට තියෙන්නෙ කීපයයිනේ බන්
    සුබාරු Evo අරගෙන ඩේලි පදින්න බැහැනේ හැමෝටම (toyta mark ii උනත් එච්චර තමයි)
    එහෙම නැත්නම් අර FWD ෆේමස් වෙන්න කලින් අසු ගනන් වල ආපුවා තමයි

    මෙහෙමයි මෙතන මචන් daily පැදිල්ලක් ගැන නෙවේනේ කතා වෙන්නේ. කොහොමත් RWD/AWD වාහන වල ආතල් එක වගේම maintenance උත් හරියට කෙරෙන්න ඕන :sorry:

    methana ban best driving experience eka gana ne kata karanne... driving plessure eka ganna RWD wahanayak nattuwa wadak tiyeda?

    මුට ඉතින් හරියන්නේ Mazda RX8/Evo/Subie තමයි :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි මෙතන මචන් daily පැදිල්ලක් ගැන නෙවේනේ කතා වෙන්නේ. කොහොමත් RWD/AWD වාහන වල ආතල් එක වගේම maintenance උත් හරියට කෙරෙන්න ඕන :sorry:

    මුට ඉතින් හරියන්නේ Mazda RX8/Evo/Subie තමයි :yes::yes::yes:

    mazda RX8 kiyanne anith marale.... okatha CRZ wagema tama... eeta anthayi...

    Evo nan lankawe market eke tiyenawada ban? mama nan wadiya dakala na...
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    mazda RX8 kiyanne anith marale.... okatha CRZ wagema tama... eeta anthayi...

    Evo nan lankawe market eke tiyenawada ban? mama nan wadiya dakala na...

    එහෙම ගත්තොත් ඔක්කොම මරාල තමයි. ඒවගේම සේරම overpriced. I saw a set of unregistered RX8 going around 45-50 couple of days back.
    Evo දැන් පට්ට ගහල තියෙන්නේ. හොඳට maintain කරපුව අඩුයි.