දේශපාලකයෙක් පාර්ලිමේන්තුවට පත්වන්නේ චන්දයෙනි. හරියට ජනතවට වැඩ කලේ නැතිනම් කෙලින්ම ගෙදරය. පසුගිය ආණ්ඩුවට උනේ එකය. මේ ආණ්ඩුව 2/3 ජනතාව දුන්නේ වැඩ කරන්නය. කලේ නැතොත් ඊලග චන්දෙන් කෙලින්ම ගෙදරය.
මීට අමතරව පාර්ලිමේන්තු යාමට යාමට තව විදියක් ඇත. කිසිදු වැඩක් ජනතාව වෙනුවෙන් නොකර යලිත් පත්වීමටද පුළුවන්ය. ඒ කොහොමදැයි ඔබ විශ්මයෙන් අසනු ඇත. ජනතාවට ආතල් එකක් දීම එම ක්‍රමයයි. කිසිදු වැඩක් නොකර අතල් එකක් තුලින් පාර්ලිමේන්තු යාමේ ක්‍රමය දේශපාලකයන් පමණක් නොව සමහර දේශපාලන පක්ෂ පවා බාවිතා කරයි. දැන් අපි බලමු "ආතල්" දෙන්නේ කොහොමද කියල.
"..මල්ලි.... බලන්න දේශපාලකයෝ කොච්චර දුෂිතද කියල. කියල වැඩක් නැහැ මල්ලි". මේක අසා පිරිසක් චුන් වෙති. කෙසේ චුන් විද යත් දිගට හරහට facebook වැනි අන්තර්ජාලයේ මාද්‍ය තුලින් උදේ සිට හවස් වනතුරු පොස්ට් share කරති. සමහර දේශපාලකයන් මල්ලි නොව මිත්‍රවරුනි සහෝදරවරුනි කියා අමතති.
"කවුරු පත්වුනත් එකයි මල්ලි. ඔක්කොම හොරු මල්ලි". කට්ටියම ෆුල් ආතල් එකේ සිටිති. ආතල් එක නම් උපරිමය. " හොරුන්ගේ කොහොමද රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ මල්ලි". මරු කථාව. මසුරන් වටිනවය. චන්දෙ ලන්වෙනකොට ආතල් එකේ උපරිමයට ගොස් කතිරේ ගසා එනවාය. ජනතාවට වැඩක් නොකරත් "ආතල්" එක තුලින් පාර්ලිමේන්තු යන්නේ එහෙමය. එකට හරියන්න ආතල් බොක්කටම ගන්න දේශපාලන මුහුකුරා නොගිය තරුණ සෙට් එකක්ම ඉන්නවය.
සමහරවිට ආතල් එක උපරිමෙන් ගන්න අලුත් කතා නිර්මාණය කරගැනීමට සිදුවෙනවාය. "බලන්න ගුරුවරු ? බහුතරය දුෂිතයි මල්ලි. එකේනේ අපේ අද්යපනෙට වෙලා තියෙන්නේ. බලන්න ඇමෙරිකාව යුරෝපේ දිහා මල්ලි. අපි අද කොතනද ඉන්නේ" කතාව මාර්වල්ස්ය. කියල වැඩක් නැත. අන්න මිනිස්සු. "බලන්න බස් කොන්දොස්තරවරු, දොස්තරවරු, වඩුවැඩ කරන එවුන්"....දුෂිතයි නේද මල්ලි. හොරු මල්ලි"
මේ විදියට ගොහින් විනිසුරුවරු ගැනත් ආතල් කථාවක් එලියට ආවේය. කියල වැඩක් නැත. කටේ මසුරන් දමන්න පුළුවන් සොමි කතාවක්ය. විසිල් ගහන්න ඕනේ මේවටය. එහෙත් නොසිතු දෙයක් සිදුවිය. කවුදෝ උසාවියට පැමිණිලි කර තිබිණි. උසාවිය ඉදිරියේ ආතල් එක කුඩේ කුඩු විය. වැඩේ තියෙන්නේ උසාවිය ඉදිරියේ කියන දේට සාක්ෂි ඇතිව ඔප්පු කල යුතුය. නැතිනම් එය හිතාමතා කියපු බොරුවක් බව තහවුරු වෙනවය. අච්චු නියම වෙනවාය. ඔප්පු කරන්න අවුරුදු 3 විතර කාලයක්ද නීති සහයද හම්බවෙනාවය. කට වචාලකමට හොරු හොරු කීමත් එය ඔප්පු කිරීමත් දෙකක් බව අවබෝද වෙනවය. "නඩුකාරතුමනි රටේ පාර්ලිමේන්තුවේ මෙච්චර හොරු ඉන්දෙද්දී මට විතරක්ද දඩුවම් දෙන්නේ ඇයි" කියල උසාවියේදී අහන්ඩ බැරිය. එක නම් නියම ආතල් කතාවකි. අවාසනාවකට නඩුකාරවරු සාක්කි පදනම්ව මිස ආතල් කතාවලින් තීන්දු ගන්නේ නැත.
ආතල් ගැනිමේද සීමාවක් ඇත. අනුරට මේ ගැන හොද අවබෝදයක් තිබේ. සමහරු හිතන්නේ අනුරට තියෙන්නේ හොරු හොරු කියන්නේ නැතිව උසාවියට ගොසින් හොරුන්ට විරුද්දව නඩු පැවරීමය. එතකොට රන්ජන් වගේ හොරු සෙට් එකත් හිරගෙට යවන්න පුලුවන්ය. අනුර එතරම් මෝඩ නැත. හොරු හොරු කීමත් එය ඔප්පු කිරීමත් දෙකක් බව අනුර හොදට අවබෝද කරගෙන ඉන්නවය. අනුර ආතල් එකෙත් යථාර්තයේත් වෙනස හොදට දන්නාවාය. පොඩි කොල්ලෝ මේවා දන්නේ නැත. මන්ද අනුර උන්ට ගානට ආතල් එකක් දීගෙන සිටින නිසාය.
දැන්වත් මේ දේශපාලුවන්ගේ ආතල් කතා අපි නුවනින් තේරුම් ගත යුතුය. යථාර්තයට මුහුණ දිය යුතුය. මිනිස්සුන්ට චෝදනා කිරීම පිළිගතහැකි සාක්ෂි මත පදනම්ව කල යුතුය. නැතිනම් ආතල් කතා අරගෙන ආතල් එකේම හිරකරයෙක් වෙන්න ඉඩ ඇත.

Last edited: