මැලේසියාවේ බියුටි

handtohand

Member
May 30, 2016
130
9
0
මැලේසියාවේ බියුටි

මැලේසියාවේ බියුටි කල්චර් මේකප් ආර්ට්ස් හෙයා ඩ්‍රසින් ට්‍රේනින් වෙලා ආපු අය ඉන්නවනම් උදව්වක් කරනවද? ඊස්තටිශන් කොස්මැටලොජි වගේ ඉහල පාඨමාලාවක් කරන්න පුලුවන් ආයතනයක් ගැන හොයල දෙනවද? ලේසර් අඊ පී එල් වගේ සිකින් ට්‍රීට්මන්ටස් කරන විදිහයි කොස්මැටික් හදන විදිහයි ඉගෙන ගන්නයි ඕනෙ. සි0ගප්පූරුවෙ උනත් කමක් නැ. දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්.