1. pubudu lakmal

    Mobitel Couple Sim

    මචන්ලා... මට මොබිටෙල් කපල් සිම් එකක් ගන්න හිතක් පහල උනා... :rolleyes: ඒත් අවුල තියෙන්නෙ දෑනටමත් මම මොබිටෙල් තමයි යූස් කරන්නෙ... :yes: බොරුවට Phone දෙකක පාවිච්චි කරන්න අමාරුයි බන්.... :sorry: මෙන්න මේකයි දෑනගන්න ඕනි.. දෑනට අරගෙන පාවිච්චි කරන සිම් දෙකකට කපල් පෑකේජ් එක දාගන්න විදියක් තියෙනවද...
  2. pubudu lakmal

    දුමින්ද Theam Song...

    qPKOn-cO_30 Re-post නම් සොරි හොදේ.... :rolleyes::rolleyes:
  3. pubudu lakmal

    SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

    SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු.... Good Morning මචන්ලා....... අද ඉතින් උදෙන්ම මම දන්න දෙයක් උබල එක්ක බෙදාගන්න කියල හිතුව... ගොඩක් අය මේක දන්නවත් ඈති... ;) අවුලක් නෑ... දන්නෙ නෑති එකෙක් හරි ඈතිනේ.... :rolleyes: මේන්න මේකයි සීන් එක.. SLT 25GB පෑකේජ් එක තියෙන ගොඩක් අයට තියෙන...
  4. pubudu lakmal

    කෙල්ලට දෙන්න.....

    මචන්ලා........ මගෙ ලව් එකට අවුරුද්දක් පිරෙන්න ලගයි. :rolleyes: කෙල්ලට ඉතින් පොඩි තෑග්ගක් දෙන්න ඕනි නේ....... :yes: එලකිරි එකේ මේව ගෑන දන්න හොද හොද කට්ටියත් ඉන්න එකේ කියමුකො බලන්න හොද තෑග්ගක් ;) බජට් එක 2000/- වෙන එකක් කියපල්ල හොදේ..... සන්තකටම තියෙන්නෙ එච්චරයි... :dull:
  5. pubudu lakmal

    දෑස තෙමිල (18++)

    මතක ඈතිනෙ දෑස තෙමිල හීන පොගවපු සිංදුවෙ කෙලි පොඩ්ඩව..... :shocked::lol::yes: EluXI0CMkzk අන්න එයාගෙ අරක ඕනි අය මට ශේපට PM එකක් දාපල්ලකෝ.... ;) මාව රේප් කරාට කමක් නෑ ඉතින් :frown::eek: සෑ.යු. මේකෙ ඉන්නෙ ලංකාව් එක්කෙනෙක් නෙමෙයි..
  6. pubudu lakmal

    ෆිල්ම් එක මොකක්ද?

    ෆිල්ම් එක මොකක්ද? මුලින්ම මේ වීඩියෝ එක බලල හිටපල්ලකෝ...... :yes::D KMfHKYn0Fzw ආ.. දෑන් දන්න එකෙක් ඉන්නවනම් මේ වීඩියෝ එකට දාල තියෙන ෆිල්ම් එකේ නම කියපල්ලකෝ බන් මේක බලන්න පට්ට ආසාවක් ආව ඕයි.... ;):nerd:
  7. pubudu lakmal

    HDD අවුලක්

    මචන්ලා....... ගුඩ් මෝනින්.... මගේ මෑසිමට ගහල තියෙන්නෙ ID හාඩ් එකකුයි Sata හාඩ් එකකුයි..... :cool: දන්නෙ නෑද්ද ඉතින් ඈගේ අමාරුවටත් ෆෝමෑට් කරන ලෙඩක් තියෙනවනෙ,.. :yes: අන්න ඒක මටත් හෑදුන :frown: ඔය මගුල් කරල කරල දෑන් Sata හාඩ් එකට වින්ඩෝස් ගහන්න දෙන්නෙ නෑ.... :shocked: පස්සෙ මම ID එකට Windows 7...
  8. pubudu lakmal

    WiFi උදව්වක්.....

    මචන්ලා....... මේකයි අව්ල අපේ ගෙදර තියෙන්නෙ අර SLT එකෙන් 1500 ට දුන්න ZTE WiFi Router එකක් :) ඉතින් ඕකෙන් Wifi දෙන්න පුලුවන් කියල කස්ටිය දන්නවනෙ :rofl: අපේ ගෙදර ඉන්නව පොඩි එකෙක් (අවුරුදු4යි) මූ පට්ට විදියට Youtube එකෙන් කාටුන් බලන්න ඈබ්බෑහි වෙලා කියපල්ලකො :frown: මූ ඕව බලන්නෙ ලෑප් එකකින් දාල...
  9. pubudu lakmal

    මේව තේරෙයිද මන්ද (+18)

    මේව තේරෙයිද මන්ද (+18) මේවා ඉතින් +18 වෙන්නේ හිතන හැටියට තමයි ඕන(තේරෙයීද මන්දා... :P) 1.මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත? 2.හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට...
  10. pubudu lakmal

    TVS Wego එකක්

    මචන්ලා මාටත් ඉතින් රවුම් ගහන්න ඕනි කියල ගෙදරට අඩල අඩල ෆිනෑස් කට්ටක් දාල ගත්ත TVS Wego එකක් :rofl::dull: මේක තාම අන්රෙජිස්ටර් :shocked: මට තියෙන අව්ල අර කඩෙන් ගන්න කොට ගහල දෙන බෝඩ් එක ගහගෙන පාරෙ යන්න පුලුවන්ද මචන්ලා..??:cool: මේකට ඉන්ශුවර් එකනම් තියෙනව :nerd: රෙජිස්ටර් කරන්න දාල තියෙන්නෙ Number...
  11. pubudu lakmal

    Toyota VIOS එකක් ගන්නවද?

    Toyota VIOS For Sale Milage-50000 Price-3350000 Make-toyota Model-vios 2007 Model number-1.5E Fuel-petrol Transmission-manual color-blue Number- KI-**** more info " TRD , Xenon lights , Blinking parking lights , Sub Woofer , Low profile alloy wheels , TV DVD NEVI...
  12. pubudu lakmal

    K530i Flashing Help

    මචන්ලා.. මගේ ලග තියෙනව Sony ericsson K530i එකක් ඒක ඔන් කරල ටිකක් වෙලා ගිය ගමන් off වෙනව ගොඩක් උන් කිව්වෙ Software අව්ලක් කියල පස්සෙ මම මේකත් අරගෙන ගියා පෝන් හදන කඩේකට උන් කිව්ව මේක Flash කරාම හරියනව කියල මෙන්න මේ වීඩියෝ එක බලාගෙන මම වෑඩේ කරන්න හෑදුවට සාර්තක උනේ නෑ.... hAnhxvXCD-c දන්න...
  13. pubudu lakmal

    කෙල්ලෙක් ගෑන

    මචන්ලා... මේකයි සීන් එක මම මේ දවස් වල කෙල්ලෙක්ට ට්‍රයි කරනව කෙල්ලත් දන්නව මම ට්‍රයි කියල:yes: අව්ල කියන්නෙ මාත් එක්ක ඉන්න කොල්ලො හෑමෝම කියනව ඒ කෙල්ලෙ මොන්ගල් පාටයි, ඒ කෙල්ලට උබ වගේ හොද එකෙක් හරියන්නෙ නෑ ඔන්න ඔය වගේ ටොක්ස්, :growl: ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට...
  14. pubudu lakmal

    කළුගංතොට පොසොන් කලාපය

    කළුගංතොට පොසොන් කලාපය කළුගංතොට පොසොන් කලාපය සෙනග ඉන්නව සූ... ගාල අස්සෙන් අස්සෙන් රිංගල එලකිරි එකේ යාලුවන්ට බලන්න කියලම පොඩි පොටෝ කෑලි ටිකක් ගහගත්ත එහෙන්නම් බලන්නකෝ..... ;) මෙන්න මෙගෙමයි කළුතර බෝධිය පෙනුනෙ පොසොන් සදේ රෑස් වෑටිලා.... පළවෙනියටම දෑකපු කූඩුව :) මේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙන් හදපු...
  15. pubudu lakmal

    කුස-පබා

    ඔන්න මචන්ලා මට කුස පබා මූවි එකේ සිංදු ටික හම්බඋනා... :rolleyes: ඕන්න එහෙනම් මගේ ගානෙ බාගන්නකෝ.....:dull::nerd: http://www.mediafire.com/?ay4od9kr4f3ticn http://www.mediafire.com/?9gd3l9hcp0d39n8 http://www.mediafire.com/?8d4n3tctpn6s4n9 http://www.mediafire.com/?yih3g8em9uav3sm...
  16. pubudu lakmal

    I Phone4

    මචන්ලා.. මම I Phone4 එකක් ගත්ත, ගත්ත කිව්වට ඒක ලංකාවෙන ගත්ත එකක නෙමෙයි ජපානෙන් ගෙන්නපු එකක් ඈත්තම කිව්වොත් මේ මම Iphone එකක් පාවිච්චි කරන පලවෙනි වතාව මට මේ මගුල ගෑන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ... මම අර සිම් එකක් කපල දාල බෑලුව ඒත් වෑඩකරන්නෙ නෑ..... මෙන්න මේකයි මට තියෙන පුරස්නෙ ජපානෙන් ගෙන්නපු නිසා...
  17. pubudu lakmal

    දන්නවනම් කියන්නකෝ...

    දන්නවනම් කියන්නකෝ... මචන්ලා මගේ ලග තියෙනව HP Probook 5310m ලෑපක් මේකෙ තියෙනව මචන්ලා සිම් එකක් දාල නෙට් යන්න පුලුවන් සිස්ටම් එකක් මම පට්ට ට්‍රයි එකක් දුන්න මට ඒ සිස්ටම් එක හොයාගන්න බෑරිඋනා අනේ දන්න එකෙක් ඉන්නවනම් මට කියාදීපල්ලකො බන් කොහොමද සිම් එකක් දාල නෙට් යන්නෙ කියල මෙන්න මේක තමයි ලෑප් එක...
  18. pubudu lakmal

    A/L සිහිනය

    Admission දුන්නාම....... ඈඩෙනවා තනි ඈහෑට..... කෙලපු පිස්සුවෙ තරම..... මගෙ හිතට අමතකද........ ප්‍රතිපලය එන කාලේ........ කොහෙද මම හෑන්ගෙන්නේ....... ඉඩදෙන්න ඔබෙ නිවසේ....... නවතින්න මට මිතුරේ.......... :oo::oo::oo::oo::oo::oo:
  19. pubudu lakmal

    මචන්ලා.....

    මචන්ලා..... මට හොද බොක්කටම වදින විරහ ගී :eek:(Boot Songs):eek: ටිකක් හොයල දීපල්ලකො බන් ලොකුම ලොකු උදව්වක් Mediafile වලින් දෙනවනම් තවත් වටිනව :rolleyes: තව තියෙනවනම් ReMix Track ටිකකුත් දීපල්ලකො බන් ;)
  20. pubudu lakmal

    USB එකකින්...

    :):)මචන්ලා.... මට පොඩි හෙල්ප් එකක් ඕනේ...:):) කවුරුහරි දන්නවනම් කියපල්ලකො බන් USB Port එකකින් දෙන කරන්ට් එක DC/AC ද කියල තව දන්නවනම් කියපල්ලකො බන් කෝච්චර වෝල්ට් ගානක් USB Port එකකින් අවුට් කරනව්ද කියල :confused::confused::confused::confused::confused::confused: මට පොඩි වෑඩක් හිතුන ඒත් ඒක...

    No contents