ඔන්න එකෝමත් එක කාලෙක (ඊයෙ පෙරේද වගේ) ගොපල්ලෙක් තමන්ගෙ බැටළුවො ටික පිට්ටනියක අත ඇරලා ගහක් යට වාඩි වෙලා උන් දිහා බලාගෙන හිටියා. ඔන්න ඒ වෙලාවෙ ඒ පිට්ටනිය ලඟින් යන පාරෙ ආවා අළුත්ම අළුත් Porsce කාර් එකක්.
කාර් එකෙන් බැස්සෙ Armani ඇඳුමක් ඇඳපු, Cerruti සපත්තු දාපු, Ray-Ban සන් ග්ලාස් දාපු, TAG Heuer...