pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    iphone-4S-box.jpg

    මචන්ලා.. මම I Phone4 එකක් ගත්ත, ගත්ත කිව්වට ඒක ලංකාවෙන ගත්ත එකක නෙමෙයි ජපානෙන් ගෙන්නපු එකක් ඈත්තම කිව්වොත් මේ මම Iphone එකක් පාවිච්චි කරන පලවෙනි වතාව
    මට මේ මගුල ගෑන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ...

    මම අර සිම් එකක් කපල දාල බෑලුව ඒත් වෑඩකරන්නෙ නෑ.....

    මෙන්න මේකයි මට තියෙන පුරස්නෙ ජපානෙන් ගෙන්නපු නිසා මේක අන්ලොක් කරන්න ඕනෙ නේද ?
    එතකොට ජේල බ්‍රේක් කරනව කියන්නෙ මොකක්ද ?

    මේක අන්ලොක් කරනවනම් කරන්න හොද තෑනක් එහෙම කියනවද ?? ගනන් මිනුම් එක්කම

    දන්නෙ නෑත්නම් උදව්වක් විදියට බම්ප් එකක් දාල යනවද ;)
     
    hjay

    Member
    Feb 28, 2011
    108
    2
    0
    machang oya phone eke SETTINGS GENERAL -ABOUT gihilla oke VERSION ekai MODEM FIRMWARE eka mokkakada kiyapang?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    වැඩේ උනැයින් පස්සෙද ගොබිලො විස්තර හොයන්නේ....
    අරන් වර සදුදට බලන්න.... :P
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    matath ohomama hituna iphone eka gathama. e unata tikak kal ynkota eka nathuwama baa... hadissi wela wikunanna ehma yna epa oka

    onna awlakata youtube balanna. ona dekata video thynwa.
    4n eka jailbrk karama cracked apps danna puluwn. 4n eke nathi samahara feturs da gana puluwan. but 4n eke quality eka adu wenwa. eth jailbrk nokara wadak na

    aluth software vrsn eka thiyenwa iOS 5
    eka daaganna. Jailbrk karoth FREE ma unlock karagana puluwan

    sindu anam manam daganna hama deekatama itunes one

    cracked apps nam : http://apptrackr.org/
     
    මචෝ... මට දෑනගන්න ඕනෙ මේක සිම් එක දාල පාවිච්චි කරන විදිය බන් මට Apps නෑති උනත් අව්ලක් නෑ... :yes: