:shocked::lol::shocked::lol::shocked::lol::shocked::lol::shocked::lol:
ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු. (කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුය් , රුසියාවේ පොරකුය් ...