තලප්පකට්ටි බිරියානියත් දැන් අජපල්, මෙලෝ රහක් නෑ. රාජගිරියෙ තලප්පකට්ටි එකට ටිකක් ඉස්සරහින් (දැන් Cheers Family Restaurant තියෙන තැන ) තිබ්බ ආසිෆේ බිරියානි එක සුපිරිම පොට් එකක්, උන්ගෙ බෝන්ලස් මට්න් බිරියානිය ලේක්සයිඩ් එකේ එකටත් වඩා සුපිරි, ගානත් පට්ට ශේප්. කරුමේ කියන්නේ උනුත් එක වහල දාල.