වත්ත ක්ලීන් කරද්දි හමුවුණු අහිංසකයා-පුල්ලි දත්කැටියා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ එකෙක් ගැන

    පුල්ලි දත්කැටියා-නිර්විෂ
    Streaked Kukri Snake




    අප රටට ආවේනික සර්පයෙක් වන පුල්ලි දත්කැටියා කොලරොඩු ,දිරාපත්වන කොට කැබලි අතර ජීවත් වන භෞමික සර්ප විශේෂයකි. මිලිමීටර් 200-300 දක්වා වර්ධනය වේ. කලබල වූ විට හිස සහ ශරීරය පැතලි කොට හෝ පුම්බා ප්‍රතිචාර දැක්වුවත් සපා කෑමට තැත් නොකරයි.
    පෘෂ්ඨීයව ලා දුඹුරු පැහැයක් ගන්නා අතර ශරීරය දෙපස මාරුවෙන් මාරුවට තද දුඹුරු පුල්ලි පිහිටයි. උදරීයව ලා රෝස හෝ දුඹුරු පැහැ ගන්නා ඇතර සෑම කොරලයකම තිත් තුනක් ඇත. කුඩා කෙටි දේහයකින් හෙබි මොවුන්ට පැහැදිලි ගෙලක් රහිතය. හොම්බ මොට වන අතර වල්ගය උල්වී ඇත.
    ගෘහාශ්‍රිතව බහුලව හමුවන අතර ලංකාවේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්තියක් දක්වයි. කෘමීන්, කුඩා උරගයින් හා උන්ගේ බිත්තර ආහාරයට ගනී. දිවා කාලයේදී දක්නට ලැබුනත් රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වේ.
    මොවුන් වරකට බිත්තර 2-3 පමන දමයි.

    DS
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,515
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    demolition funny kid GIF
     

    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    මං හිතුවෙ නිර්විෂ රදනකයෙක් කියල.
    මේ සර්පයො අල්ලන හුරතල් කරන අඩුකුලේ රොඩි වේසිගෙ පුත්තු වගයක් බෝවෙලා දැන් වල් වැදුන පර්චස් දහයක් සුද්ද කරන්න ගියත් පුදුම සර්පයො ගොඩක් ඉන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,983
    113
    මම නම් අඳුරන්නේ ගැරඬියයි නයයි ඇහැටුල්ලයි විතරයි.
    අනිත් උන්ව ගෙවත්තෙන් අහු උනොත්නම් ඉතිං ආත්මේ මාරුකරලා දෙනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    එක කාලයක් අපේ මිදුලෙ වැලි අස්සෙන් ඔකුන් මතු වෙන්න ගත්තා. අපි කිව්වෙ වැලි පොලොන් කියල. :baffled: :baffled: :baffled: සමහර එවුන්ව මැරුවා. :(:(:(
    මරන එවා හෙන ටොයිස් වැඩ කොහොමත්
     
    • Like
    Reactions: Gal_banisa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    මං හිතුවෙ නිර්විෂ රදනකයෙක් කියල.
    මේ සර්පයො අල්ලන හුරතල් කරන අඩුකුලේ රොඩි වේසිගෙ පුත්තු වගයක් බෝවෙලා දැන් වල් වැදුන පර්චස් දහයක් සුද්ද කරන්න ගියත් පුදුම සර්පයො ගොඩක් ඉන්නෙ.
    අම්ම බලලා අතේ පාර ගහලා නිදාගනිකො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Lovtus and Tramadol

    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    අම්ම බලලා අතේ පාර ගහලා නිදාගනිකො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭

    කාලකන්නි පොන්නයෙක් උන පලියට අනුන්ගෙ ත්රේඩ්වල රෙන්න එපා. පෝය දවසෙවත් පන්සලකට ගිහින් මනුස්සයෙක් වගේ ජීවත්වෙයන් . දැන් පල Ignore ලිස්ට් එකට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    කාලකන්නි පොන්නයෙක් උන පලියට අනුන්ගෙ ත්රේඩ්වල රෙන්න එපා. පෝය දවසෙවත් පන්සලකට ගිහින් මනුස්සයෙක් වගේ ජීවත්වෙයන් . දැන් පල Ignore ලිස්ට් එකට.
    හහා පෝය දවසේ උනත් උඹ වගෙ ගූ ගොඩවල් වලට පුකේ අරින එක පිනක් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Lovtus and Tramadol

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    ඩොන් ඩොන් ඩොන්.... අල්ලාහුචක්බාර්
    ඩොන් ඩොන් කියලා පොඩි ලමයි දෙන්නෙක් ට නම් තිබ්බ ටි56 කින්, දැන් මාස කිහිපයක් ඇති වෙලා. හෙළ ඩොන්
     
    • Love
    Reactions: Tramadol