වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ තුන්වෙනියා
පලවෙනි එකා
දෙවැනියා
කනඋල්ලා - Blind snake
කනඋල්ලා (blind snake) යනු ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම සර්ප species එක වන අතර විශේෂ 10ක් ශ්‍රී ලංකාව තුල වාර්තාවේ.. නිර්විෂ පාංශුවාසී සර්පයන් වන මොවුන්ගේ ආහාර වන්නේ වේයන් සහ ගැඩවිලුන් වැනි කුඩා සතුන්ය.. විශේෂ වෙන්කර හදුනා ගැනීම ටිකක් අමාරුයි .. තෙතමනය සහිත පස් හා කුණුරොඩු යට බොහෝවිට දක්නට ලැබේ..
ඉතාම ප්‍රාථමික නොදියුණු සර්ප ඛාන්ඩයක් වන මේ අයියලා උපරිම දිග සෙ.මි. 15 ක් තමා..සිලින්ඩ්‍රාකාර එකාකාර මහතකින් යුතු පනු ආකාර ඇගක් තමා තියෙන්නෙ...යටි හනුවේ දත් රහිත වේ..කලබල වුනාම නැට්ටෙන් අනිනවා.. ඒත් අපිට දැනෙන්නෙ නෑ
DS

Last edited: