1. jkdtharindu

    European satellite GOCE to fall to earth in this 2 weeks

    කොල්ලනේ ඔන්න මේ සති දෙකේ උඩ බලාගෙන හිටු....... කෙල්ලොන්ගෙ පු:eek:වල් දිහා බලාගෙන ගියොත් දන්නෙම නැතුව ඔලුවට කඩාපාත් වෙයි මේක. නාසා එකෙන් පොළවෙ ගුරුත්වාකර්ශන බලය මනින්න යවපු GRACE චන්ද්‍රිකාවට පස්සෙ පොලවෙ ගුරුත්වාකර්ශන බලය මනින්න යුරෝපෙන් යවපු GOCE චන්ද්‍රිකාවෙ ඉන්ධන ඉවර වෙලා ලු. කඩාගෙන වැටෙන්න...
  2. jkdtharindu

    Facebook Error

    මචං, අද උදේ ඉඳන් facebook එකේ status update කරන්න, ලයික් දාන්න, share කරන්න බෑ සමහර එකවුන්ට වලට. මේ ප්‍රශ්නෙ ලෝකෙ වටේම facebook users ල ට තියෙනව ලු. උඹලටත් එහෙම error එකක් එනවද?
  3. jkdtharindu

    Google Translate Sinhala

    සුප්‍රකට ගූගල් සමාගම විසින් ඉංග්‍රීසි භාෂාව සිංහලටත් සිංහල භාෂාව ඉංග්‍රීසියටත් පරිවර්තනය කිරීමේ පහසුකම සිය වෙබ් අඩවිය මගින් ලබාදීමට සූදානම් වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල් සමාගමේ මෙරට උපදේශක රොහාන් ජයවීර මහතා පැවසුවේ මෙම පහසුකම ලබාදීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. මේ අනුව...
  4. jkdtharindu

    Old Music Videos

    අපි පොඩි කාලෙ අපිට බලන්න හම්බුන Music Videos කාලෙකින් බැලල නෑ නේද? ආයිත් බලන්න තිබුන නම් නේද? බලමු එහෙනම්. හැමෝගෙම පුංචි කාලෙ මතක් වෙයි. Waduwa - Gypsies Original Music Video CCc7zl2l_zs Ojaye - Gypsies KsMC9AAbb7o Lunu Dehi - Gypsies - Original Video GCF0t04MkXo Sanda Basa Giya Thena...
  5. jkdtharindu

    මිනිසත්බව

    nBYJFBvDYXk#t දුලභයි මිනිසත් බව දුලභයි සුලභයි තිරිසන් බව සුලභයි සුලභයි අසත්දම් සුලභයි දුලභයි ශ්‍රී සදහම් දුලභයි දුලභයි බුදු සසුනත් දුලභයි// ලැබුණත් මිනිසත් බව දුලභ ඇසුණත් ඔබට සදහම් දුලභ සිහිනෙන් පවා විඳී නම් කම් සැප කවදා සසරෙන් මිදෙත් දෝ ඔබ// දුලභයි මිනිසත් බව දුලභයි සුලභයි තිරිසන් බව සුලභයි...
  6. jkdtharindu

    Bandu Samarasinghe

    බලපන්කො බන්දු සමරසිංහ මහත්තය. මහත්තය කිව්වෙ ජෝක් එකට නිවේ ඇත්තටම. මාර පොරක් මෙයා. ලොවෙත් නැති ලංකාවට ජෝකර් කෙනෙක්. ඒත් ඒව ජෝක් විතරක් නෙවෙයි. හිතන්න දේවල් ගොඩක් තියෙනව ඒව ඇතුලෙ. ලංකාවෙ මේ වගේ නළුවො ඉන්නෙ බොහොම අතලොස්සයි ඇත්ත කතා කරන. නිරෝශ අක්කිත් ඉන්නව දිගට ඇඳගෙන. බලපල්ලකො. Tni_ESX19HM
  7. jkdtharindu

    Timeline of stopping smoking benefits

    Benefits of stopping smoking දුම් බොන එක මේ දැන් ඉඳන් නැවැත්තුවොත්අවුරුදු 10ක් 15ක් යනකන් මොනවද ලැබෙන ප්‍රතිලාභ කියල බලමුද? විනාඩි 20කින් රුධිර පීඩනය, හෘද ස්පන්දනය හා අත් වල හා පාද වල උශ්ණත්වය සාමාන්‍ය මට්ටම් වලට පැමිණේ. පැය 8කින් රුධිරයේ තවදුරටත් ඉතුරු වී ඇති...
  8. jkdtharindu

    මාව_කෑවොත්

    මම මාව ම කෑවොත් මම මම වගේ දෙගුණයක් ලොකු වෙයි ද? නැත්තම් මාව පේන්නැති වෙයි ද? :eek::eek::eek::eek::eek::eek:
  9. jkdtharindu

    ලංකාවට_ඉහල_අහසේ

    ලංකාවට_ඉහල_අහසේ ශ්‍රී ලංකාවට ඉහල අහසේ ගමන් කරමින් තිබූ ජාත්‍යන්තර අභාවකාශ මද්‍යස්ථානය අලුත් වැඩියා කටයුත්තක් අතරතුරදී පොලවේ ගුරුත්වාකර්ශන බලයේ ඇති වූ යම් වෙනස් වීමකින් අනතුරකට පත්වේ. මෙහි සේවය කරමින් සිටි අභ්‍යාවකාශ ගාමීන් නිම් තෙරක් නොමැති අභ්‍යාවකාශයේ අතරමන් වී ඇත. Film එක තමයි Gravity...
  10. jkdtharindu

    Private Browsing

    Cafe එකකට ගිහිල්ල facebook, gmail යන්න හරි, හදිස්සියේ බොක්කෙ යාලුවෙක්ගෙ laptop එකකින් bank account එකට log වෙලා bank transfer එකක් කරගන්න උනොත් හරි, නැන්දල ගෙ ගෙදර ගිය වෙලාවක net එකේ වැල මදුලක රස බලන්න එහෙම ඕන උනොත්; මුලින් ම ඔලුවට එන්නෙ; බැරි වෙලා log out වෙන්න අමතක උනොත් ඊට පස්සෙ එකා...
  11. jkdtharindu

    පොඩි_එව්න්_දෙන්නගෙ_dance_එක_බලපන්කො

    පොඩි_එව්න්_දෙන්නගෙ_dance_එක_බලපන්කො ygfE1F4qqDQ
  12. jkdtharindu

    How to Fold a Shirt in Under 2 Seconds

    ඉස්සර මම ඇඳුම් නවන්නෙ නෑ. මේක දැකල දැන් ඇඳුම් නවන්න ආසයිත් එක්ක. :):):) uz6rjbw0ZA0 https://www.youtube.com/watch?v=uz6rjbw0ZA0&list=PLQ_T2NppE0PIxQiVIjGK4nytbV3Gz0gbJ BUMP එකක් දාල යමු හැමෝටම බලන්න.
  13. jkdtharindu

    Weliveriya residence to BBC

    q5w9LsqUXIU බලන්න මේ මිනිස්සු කොච්චර අහිංසක ද? මෙයාල කියනව 5 දෙනෙක් මැරිල කියල. මාධ්‍ය වාරණයක් තියෙන බව හොඳටම පැහැදිලියී. මාධ්‍ය වල ඉන්න අය ඉන්නව නම් අහල බලන්න.
  14. jkdtharindu

    Lankan TV presenters

    මෙන්න බලන්න අපේ ලංකාවෙ නිවේදකයෙකුයි නිවේදිකාවකුයි ගොන් ප්‍රශ්න දෙකක් අහල හොඳට අහගත්තු හැටි. pQFPPz_AaeU MRivL6GPa4I
  15. jkdtharindu

    New story of what we called by SIGIRIYA

    අපි සීගිරියට සීගිරිය කියල හඳුන්වන්නෙ සීගිරිය පල්ලෙහා තියෙන කකුල් දෙක H.C.P. Bell මහත්තය සිංහ කකුල් දෙකක් කියල හඳුන්වපු නිසා නෙ. අපිත් ඒක ගැන මුකුත් මනසින් හිතන්නැතුවම ඔලුවට දාගත්ත නේද? හැමෝම මේ Link එකට ගිහිල්ල බලන්න කතාව...
  16. jkdtharindu

    නන්දා_මාලනී_Google

    නන්දා මාලනී ඉපදිල තියෙන්නෙ කොහෙද කියල බලන්න ඕන නම් google එකේ nanda malani කියල search කරල දකුනු පැත්තෙ පෙන්නන විස්තරයෙන් බලන්න . :oo::oo::oo::rofl:
  17. jkdtharindu

    Muttiah Muralitharan birthday celebration

    5d3wZyocRos විරාත් කෝලි, ක්‍රිස් ගේල් මුරලිට කරන වැඩ දැක්කාම මොකද හිතෙන්නෙ?
  18. jkdtharindu

    Chithral Somapala on World Stage

    දන්නව නෙ මේ කවුද කියල, චිත්‍රාල් සෝමපාල කියන්නෙ මෙයා තමයි. මම නම් දන්න විදිහට world stage එකේ Perform කරන එකම ශ්‍රී ලාංකිකයා. europe වල එහෙම හොඳ නමක් තියෙන පොරක්. Avalon, Faro, Firewind, Civilization One, Powerquest සහ Red Circuit කියන ලෝකප්‍රකට Heavy Metal සංගීත කණ්ඩායම් වලට සම්භන්ධ වෙලා කටයුතු...
  19. jkdtharindu

    What is Scurvy?

    මචංලා. මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාල හොඳටම දන්න ඒත් ගොඩක් දුරට නොදන්න දෙයක් ගැන. දැක්කාම එපා වෙනව නේද? ඇත්තටම මොකක්ද මේ? මේක රෝගයක්. මේ රෝගයට කියන්න Scurvy කියල. Vitamin C ඌණතාවයක් නිසා තමයි මේක හටගන්නෙ. මේ රෝගෙ හැදුනාම ලේ අඩුවීම, උදාසීන බව, කාන්සිය වගේ දේවල් හටගන්නව. කටේ දත් පවා...
  20. jkdtharindu

    කටුනායක_,_ජා-ඇල

    මචන්ලා. කටුනායක, ජා ඇල පැත්තෙ ඉන්න අයගෙන් මට ලොකු උදව්වක් ඕන. ඔය හරියෙන් bording එකක් වගේ නවතින්න place එකක් ඕන. දන්න කවුරුත් ඉන්නවද එහෙම එකක්? චාටර් නැති තැනක් :yes:

    No contents