ත්‍රිකෝණමිතිය හරි බිලාවල් රාගය හරි කුකුල්ලු ඇති කරන රටවල ලැයිස්තුව හරි පාවිච්චි කරලා රස්සා කරන අය මේ ලෝකේ 1%ක් වත් ඉන්නවද? උන් ටික නිසා ඕවට කැමති, අකමැති, පුළුවන්, බැරි හැම ලමයටම ඕව බලහත්කාරයෙන් උගන්නන එක ඒ ළමයින්ට මානසික වදයක් නෙවෙයිද?
මහණ වෙනවද නැද්ද කියන එක ලොකු උනාම තෝරාගන්න කියල උඹ...