1. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    මේකෙ ඉන්න සමහර එවුන්ට වීඩියෝ එක බලල දිවැස් පහළ වෙලා. මහණ කරලා තියෙන්නේ බලෙන්ලු. පන්සලේ තියාගෙන ඉන්නෙත් බලෙන්ලු. එහෙම නැතිනම් අඩන්න හේතුවක් නැතිලු. ඇයි යකෝ උඹල මීට කලින් පොඩි ළමයි අඩනවා දැකල නැද්ද? අඩන්න තියෙන එකම හේතුව බලෙන් හිරකරගෙන ඉන්න එකද? ඉස්කෝලෙ යන්න බෑ කියල හැමදාම අඩන ළමයි මේ ලංකාවේ...
  2. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    ඉතින් ඒක තමයි මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කියල තියෙන්නේ, කවුරුවත් බලෙන් මහණ කරන්නේ නෑ. එහෙම කරන්නත් බෑ. හැමෝම කැමැත්තෙන් තමයි මහණ කරන්නේ. ඒ වගේම ඕනෙනම් සිවුරු යන්නත් නිදහස තියෙනවා.
  3. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    එතකොට අර රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, පැලැනේ වජිරඤාන හාමුදුරුවෝ එහෙම පොඩි කාලේ මහන කරගත්ත එකත් වැරදිද? අපරාදේ ඒ කට්ටියත්වත් "අවූරුදු 18 පිරුණම එන්න" කියල යවන්න තිබුනේ. :lol: එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.
  4. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    මොකද බැරි? හැමෝවම ඉස්කෝලේ යවන එක තේරුමක් නැති බලහත්කාර වැඩක් කියල ඔය පෙන්නලා තියෙන්නේ.
  5. M

    One of the saddest photos ever!

    ඔව් එතකොට අහසෙන් පොලවට වැටිලා තමයි මැරෙන්නේ.
  6. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    ඉස්කෝලේ ඇතුලට ගිහින් කොල්ලෝ එක්ක කයිවාරු ගහන්න තියෙන කැමැත්ත ගැන නෙවෙයි මේ කියන්නේ, ඉස්කෝලේ බලෙන් උගන්නන විෂයවල් වලට තියෙන කැමැත්ත ගැන. ඒවාට ඇත්තටම කැමැත්ත තියෙන්නේ ළමයි ඉතාම දෙනෙකුට විතරයි. දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්ද? බලෙන් උගන්නන ත්‍රිකෝණමිතිය, බිලාවල් රාගය...
  7. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    කාලයක් තිස්සේ හැමෝම කොහොමත් ඉස්කෝලේ යන හින්ද තමයි අපට ඉස්කෝලේ යවන එක බලෙන් කරවන දෙයක් කියන එක පේන්නේ නැත්තේ. ඒත් ඒක රජයෙන් නීතිත් දාල බලහත්කාරයෙන් කරවන වැඩක්. මහණ කරන එකේදී කැමැත්ත අනුව තෝරාගන්න තියෙන නිදහසවත් ඉස්කෝලේ යවන එකේ නෑ.
  8. M

    One of the saddest photos ever!

    මේක කියන්නේ ජෝක් එකක් නෙවෙයි. මම ඇත්තටම දැකල තියෙනවා ඔය වයසේම පොඩි එකෙක් බොල්ගොඩ ගඟේ පා වෙනවා. :(:(:( ළමයින්ගේ තාත්ත ඒ කට්ටියව ගඟට දාල එයත් ගඟට පැනල.:(:(
  9. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    හා දැන් උඹ ලොකු බුද්ධිමත් පඩිතුමෙක්නේ. මම කියපු එකේ වැරැද්ද පෙන්නපන් ඉතින්.
  10. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    ඔව්, උඹ තමයි බුද්ධිමතා.
  11. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    . . ගොන් කතා කියන්නේ නැතුව ඉඳපන් බන්. එතකොට ලංකාවේ ඉන්න ඔක්කොම ළමයි අවුරුදු 6 වෙනකොට බලෙන් ඉස්කෝල වලට දක්කන්නෙත් "අවබෝධයෙන්" ද? අවුරුදු 13ක් තිස්සේ ළමයි ඉස්කෝලේ යන්නේ හැමෝටම බලෙන් උගන්නන විශයවල් වලට කැමැත්තෙන්ද? අකමැත්තෙන් ඉස්කෝලේ ගිහිල්ල, තමන්ගේ අධ්‍යාපන දුර්වලතා හින්ද කොන් වෙලා, ඒ හින්දම...
  12. M

    රනිල් කසිප්පු ගහලා හයියෝ

    දැන් කට්ටිය සිංහල කම නැති කරන්න හදන්නේ මේක බුරුම හරි තායි හරි කෙමර් හරි රටක් කරන්න නෙවෙයිනේ. ඔය රටවල් හතරෙන් පිට පිරිසිදු ථෙරවාදී බුද්ධ ශාසනය හරියට රැඳිලා තියෙන එක රටක්වත් නෑ.
  13. M

    රනිල් කසිප්පු ගහලා හයියෝ

    බුද්ධාගම රැකෙයි, සිංහල රටක් තිබුනෙ නැත්නම්
  14. M

    bhawana

    උඹ හිතනවද භාවනා කරලා ඇත්තටම දියුණුවක් ලබපු එකෙක් මේ වගේ සයිට් වල කාලේ කන්න එයි කියල? බැරි වෙලාවත් එහෙම ආවත් උඹ 18++ කියල දාල තියෙන මේ ත්‍රෙඩ් එක එහෙම එකෙක් ක්ලික් කරයිද?
  15. M

    මරු_ඇමති_මණ්ඩලේ

    ගොනෙක් වගේ ඕක හැම තැනම දදා ගියාට වැඩක් නෑ. කරුණා ඇමති කාලේ ඊළාම් ඉල්ලුවේ නෑ. ෆෙඩරල් ඉල්ලුවෙත් නෑ. එත් සම්පන්තන් කියන්නේ අදත් රට බෙදීම වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේ පරයෙකුට විපක්ෂ නායක කමට අයිතියක් නෑ.
  16. M

    රනිල් කසිප්පු ගහලා හයියෝ

    මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා. සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා. බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා. ගුවන්තොටුපලක වී ගබඩා කරනවා. ඇත්තටම රනිල් කසිප්පු ගහලද?
  17. M

    මරු_ඇමති_මණ්ඩලේ

    ගොනෙක් වගේ ඕක හැම තැනම දදා ගියාට වැඩක් නෑ. කරුණා ඇමති කාලේ ඊළාම් ඉල්ලුවේ නෑ. ෆෙඩරල් ඉල්ලුවෙත් නෑ. එත් සම්පන්තන් කියන්නේ අදත් රට බෙදීම වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේ පරයෙකුට විපක්ෂ නායක කමට අයිතියක් නෑ.
  18. M

    මරු_ඇමති_මණ්ඩලේ

    මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා. සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා. බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා. ගුවන්තොටුපලක වී ගබඩා කරනවා. ඇත්තටම රනිල් කසිප්පු ගහලද?
  19. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    සමහරු හිතාගෙන ඉන්නේ බලහත්කාරයෙන් කුදලාගෙන ගිහින් මහණ කරනවා කියල. අකමැතිනම් මහණ නොවී ඉන්න පුළුවන් වගේම මහණ වෙච්ච ඕනේ කෙනෙකුට කැමති වෙලාවක සිවුරු ඇරලා යන්න සම්පූර්ණ නිදහස දීල තියෙනවා.
  20. M

    ම්ලේච්ඡ_සම්ප්‍රදාය

    කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා? හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී...

    No contents