1. battiya

    custom Photo phone back cover help

    මචන්ලා custom Photo එකක් දාලා ෆෝන් එකක back cover එකක් print කරගන්න පුලුවන් කොහෙද? විස්තර දන්න අය සහ මේ වගේ එකක හදාගෙන තියෙන අය කියපල්ලකෝ:cool::cool: බම්ප් එකක හරි දාල සප් එකක් දියන් මචන් :cool:
  2. battiya

    Cargills Bank වැඩ කරන හරි දන්න හරි අය එන්න

    Cargills Bank වැඩ කරන හරි දන්න හරි අය එන්න මචන්ලා Cargills Bank එකේ වැඩ කරන හරි නැත්නම් දන්න කවුරැ හරි ඉන්නවා නම් පොඩි දේවල් ටිකක් දැන ගන්න තියෙනවා :yes: පුහුණුවන ව්‍යපාර සංවර්ධන නිලධාරි කියන job ekata aluthin gannawa da? eke mona wage dewal da karanna thiyenne? ( field yanna ehema yhiyanawa...
  3. battiya

    Graphics Design කට්ටිය මෙහෙට ආවනං

    Graphics Design කට්ටිය මෙහෙට ආවනං මචන්ලා මේ විදිහට බස් වල ස්ටිකර් ගහන්න print කරන්න artwork හදන්නේ Photoshop වලින්ද නැත්නම් corel draw හරි වෙන software එකකින්ද? මේ background එකේ එහෙම තියෙන ඉරි එහෙම තියෙන තියෙන gradient වගේ පාට තියෙන්නේ ස්ටිකර් කරන අය ඩිසයින් කරලද නැත්නම් internet එකෙන් වගේ...
  4. battiya

    කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න මෙහෙම

    කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න මෙහෙම මෙහෙම කලාම කෙල්ල surprise වෙන ගතිය නැති වෙයිද මචන්ලා? මොකද හිතන්නේ කට්ටිය?
  5. battiya

    කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න

    කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න මචන්ලා මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයාගේ birthday එක ලග එනවා. Campus එකේ 1st year එකේ ඉන්න නංගි කෙනෙක්. මට එයාට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකෝ. ප්‍රයෝජනයක් වෙන දෙයක් දෙන්න කියලා බැලුවේ. යාලුවෙක් කිව්ව USB pen එකක් අරන් ඒක දෙන්න කියලා තව මොනවා හරි එක්ක.. අයිඩියා එකක්...
  6. battiya

    මේ වගේ පොඩි වෙස් මූනක් ගන්න තැනක්

    මේ වගේ පොඩි වෙස් මූනක් ගන්න තැනක් මේ වගේ පොඩි වෙස් මූනක් ගන්න තැනක් දන්නවා නම් කියල යමුකො මචන්ලා
  7. battiya

    VPN නැතුව Whatsapp

    VPN nathuwa whatsapp wada karana connection thiyeda machanla? mobitel , hutch wada na, etisalat hari airtel walin hari wada karanawa kiyala kathawak thiyanawa.eka aththada?
  8. battiya

    whatsapp අවුලක්

    මගේ ෆෝන් එකේ whatsapp ඇප් එක අවුලක් වෙලා ආපහු දාන්න උනා. VPN වලින් ආපහු නම්බර් එකට ඇක්ටිව් කර ගන්න පුලුවන් වෙයි ද කොල්ලනේ?? එහෙම පුලුවන් උනොත් අවුලක් වෙනවද VPN වලින් කරන නිසා :confused::confused:
  9. battiya

    Law කරන හරි කරන කෙනෙක් දන්නවා නම් හරි උදව්වක්

    Law කරන හරි කරන කෙනෙක් දන්නවා නම් හරි උදව්වක් මචන්ලා Law කරන හරි කරන කෙනෙක් දන්නවා නම් හරි උදව්වක් ඕන . notes වගයක් හොයා ගන්න මචන්ලා. මූලික අයිතිවාසිකම - fundamental rights පරිසර නීතිය - environment law legal system බුද්ධිමය දේපල නීතිය සිංහල වලින් තියෙනවා නම් ගොඩක් හොදයි මචන්ලා :yes::yes...
  10. battiya

    UC Browser අවුලක්

    මචන්ලා මම youtube video ඩවුන්ලෝඩ් කරන්නේ UC browser එකෙන්. එත් මේ ලගදි ඉදලා download කරන්න බෑ :dull: fail කියලා වැටෙනවා මේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන. unintall කරලා ආපහු දැම්මා. ඒත් හරි ගියේ නෑ :oo: මම Address bar එකේ ss ගහලා තමා මේ ටිකේ වීඩියෝ ගන්නේ (www.ssyoutube) ඒ්ත් ඒක කරදරයි මේක...
  11. battiya

    පිනක් කරන්න උදව්වක්

    පිනක් කරන්න උදව්වක් කොල්ලනේ පොඩි උදව්වක් ඕන.. මගේ හොදම යාලුවා හදිසි අනතුරක් වෙලා නැති උනා :(:( එයා මගේ කලින් ගෑණු ලමයා. ප්‍රශ්නයක් නිසා කතාකරලා වෙන් උනත් මගේ දුක සැක බලලා මට උදව් කරන් මගේ හොදම යාලුවා විදිහට හිටියා.. එයා නුවර දළලා මාලිගාවට යන්න ආසයි.. දුකයි අපිව දාලා ගිය එකට. දුක් උනාට දැන්...
  12. battiya

    lumia 535 සිංහල අවුලක්

    lumia 535 සිංහල අවුලක් මචන්ලා මගේ lumia 535 එකේ කලින් සිිංහල keyboard එක හොදට පෙන්නුවා. අලුත් අප්ඩේට් එක දාලා මට ෆෝන් එක reset කරන්න උනා. ඊට පස්සේ ඉදලා සිංහල keyboard එක download කරන්න දෙන්නේ නෑ. :no::no: මම වෙලාව, රට වෙනස් කරලා try කරලා බැලුවා wifi වලින් බැලුවා. mobile data වලින් සිම් එහෙමත්...
  13. battiya

    freelance/ e money ගැන මුලින්ම දැන ගත්ත හැටි

    freelance/ e money ගැන මුලින්ම දැන ගත්ත හැටි එළකිරියේ යද්දි හැම වෙලේම වගේ දකිනවා freelance/ e money ගැන thread :yes:මම පත්තර වලත් දැකලා තියෙනවා ඇඩ් දාලා තියෙනවා online money, E money, වගේ ඒවා ගැන. ඉතිං මේ එළකිරියෙත් ගොඩක් අය ඉන්නවා freelance/ e money කරන අය. ඉතිං මට කට්ටියගෙන් අහලා බලන්න...
  14. battiya

    කකුලේ නියපොත්ත

    කකුලේ නියපොත්ත මචන්ලා මගේ කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්තේ පැත්තෙන් නිකන් දිරලා වගේ වෙලා, නියපොත්තේ උඩත් දිලිසෙන ගතිය නෑ. නියපොත්ත උඩ පොතු යනවා වගේ ලාවට ( අග හරියේ) මම ෆොටෝ එකක් දාලා තියෙන්නෙ. මචන්ලා මේක ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න වෙයිද? නැත්කම් මොනාහරි බෙහෙතක් තියෙනවාද...
  15. battiya

    රනිදු ගේ "විසේකාර අරුමැත්ති" Song

    රනිදු ගේ "විසේකාර අරුමැත්ති" Song රනිදු ගේ "විසේකාර අරුමැත්ති" සින්දුවේ විෂුවල් එකේ ඉන්න කෙල්ලගේ නම දන්නව නම් කියපල්ලකෝ මචන්ලා :yes::yes::yes: https://www.youtube.com/watch?v=_WRuvzhxNIs&feature=youtu.be
  16. battiya

    discover 125m ගැන පොඩි දෙයක්

    discover 125m ගැන පොඩි දෙයක් මචන්ලා discover 125m බයික් එකේ gear pattern එක තියෙන්නේ ජපන් සිස්ටම් එකටද? (FZ,pulser, Hornet වල තියෙන විදිහද) මේ සිස්ටම් එකද? :cool::cool::yes:
  17. battiya

    motorcycle උදව්වක්

    මචන්ලා මම මගේ බයික් එකේ ignition switch එක දැම්මම (යතුර on කලාම) පත්තුවෙන්න LED බල්බ් එකකුයි buzzer එකකුයි දැම්මා. සයිඩ් ස්ටෑන්ඩ් එකට තමා පත්තු වෙන්නේ. ස්ටෑන්ඩ් එක off කලාම ලයිට් එකයි buzzer එකයි නිවෙන්න දාලා තියෙන්නේ මචන්ලා.. කරන්ට් එක ගත්තේ ignition switch on කලාම(යතුර on කලාම) කරන්ට් එක...
  18. battiya

    යකඩ , ප්ලාස්ටික් අලවන ගම් එකක්

    යකඩ , ප්ලාස්ටික් අලවන ගම් එකක් මචන්ලා මට දන්නවා නම් කියනවද යකඩ මතුපිටක ප්ලාස්ටික් කෑල්ලක් අලවා ගන්න හොදම ගම් ජාතියක්... ලොකු උදව්වක්.. බම්ප් එකක් හරි දාගෙන යමු මචන්ලා:yes:
  19. battiya

    අට පිරිකර

    කොල්ලනේ දන්නවා නම් මට කියනවද නියම විදිහට හදන අට පිරිකරක් ගන්න හොද කඩයක් . හොරණ ,පානදුර , පිළියන්දල වගේ පැති වලට ලග වගේ නම් ගොඩක් හොදයි.
  20. battiya

    NVQ සහතික ගැන උදව්වක්

    NVQ සහතික ගැන උදව්වක් මචන්ලා මම NVQ 4 IT course එකක් කලා. exam පාස් . NVQ සහතිකය එන්න කොච්චරකල් වගේ යයිද? ඉක්මනට ගන්න ඕන නම් ගන්න විදිහක් නැද්ද? :cool::cool:

    No contents