බයික් ඒක ෆයිබර් කරගන්න ඕන..
මචන්ලා මගේ බයික් එකේ ඉස්සරහ මඩ්ගාඩ් එකේ ඇාන් සෙට් වෙන තැනයි, ඉස්සරහ මූනේ නම්බර් ප්ලේට් එක සෙට් වෙන තැන ඇනේ ගාවයි, තව මූනේ එක තැනකුයි පුපුරල ප්ලාස්ටික් එක. මේ ෆොටෝ වල දාලා තියනවා මම. කලින් මඩ් ගාඩ් එක පුපුරල තිබ්බ එක පොඩ්ඩයි තිබ්බේ. අද බලද්දි තව වැඩි වෙලා පුපුරපු එක...