උසාවිය සහා පොලිසිය
යාලුවනේ මම අලුතින් ත්රෙඩ් එකක් ඇරියා උසාවියෙදි පොලිසියෙදි අයියලා කපු කටු මෙතන කොටමූ !
මුලින්ම මම මෙහෙම ප්රවෙශයක් ගන්නම්, මෙයට ප්රධානම හේතුව, උසාවියේ ඇනුමක් ඇරිය සීන් එක චින්මක් යාලුවගේ ත්රෙඩ් එක , මෙහෙමයි ලංකාව කියන්නේ ලොකේ තියෙන උතුම් රට එයට හේතුව අපේ අම්මා තාත්තා...