රෙප් සාරධර්ම

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුලින්ම කියන්න යන්නේ මේ රෙප් කැපෙන එවා කතා නොකර:sorry: රෙප් දෙන සාරධර්ම ගැන කියන්න යන්නේ :cool:

හැමොම ආසයි රෙප් ලැබෙනවට මිනිස්සුනේ අපි ඉතින් :rolleyes::P :love: මම මේ කියන්න යන්නේ රෙප් දෙනකොට ඇතිවෙන ගැටලු :baffled:

සමහරු රෙප් දෙනවා ගැම්මෙන් එත් නමක් දාන්නේ නැහැ :( එතකොට එයාලට රෙප් දෙන්න විදියක් නැහැ. :oo:

සමහරු නම හරියට දාන්නේ නැහැ අදාල ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් වත් දන්නේ නැහැ මොකද , එකෙන් වෙන කෙනෙක්ට රිදුනොත් රෙප් දුන්න අයගෙත් රෙප් කපන නිසා :dull:

ඉතින් අපි හොද ත්‍රෙඩ් වල්ටත් රෙප් දෙනවා හොද කමෙන්ට් වලටත් රෙප් දෙනවා :rolleyes: :love:
මට අන්තිමට කියනන් තියෙන්නෙ පුරුද්දක් වශයෙක් රෙප් දුන්න අයට රෙප් නැවත පිරිනමනවා ඉතින් නම දන්න කරුණික වෙන්න :)

ezgif_2346695766.gif
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    me dawas wala hana son thread eke kattiyata rep dunna

    mama nammathakaathi kaleka rep ekak kapalaa naha

    matanam dennek vithara a/c 20 kin vithara ekama thaleta ammata banalaa replabenawaa ewaa balanneth wadiya

    rep dan ganak naha issara thamayiowa passe giye

    dan ekath {rep} rajitha wage wela
     
    • Like
    Reactions: Mr Krrish

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඕයි එහෙම කේස් එකක් නම් තියේ..
    ගොඩක් උන්ට රෙප් බැක් කරන්න බෑ.. නම දාන්නෙ නෑ.. එක්කො ත්‍රේඩ් එකට කොමෙන්ට් කරන්නෙ නෑ..
    :(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඕයි එහෙම කේස් එකක් නම් තියේ..
    ගොඩක් උන්ට රෙප් බැක් කරන්න බෑ.. නම දාන්නෙ නෑ.. එක්කො ත්‍රේඩ් එකට කොමෙන්ට් කරන්නෙ නෑ..
    :(

    mama ubata rep wadiya dilama nahah ethuwa ubawa rep walin hithawath kara ganna uwamanaune naha uba niyama yaluwek :) uba wagema thawa innawa

    mama kiyannaussaha karanne rep walin kisima thalluwak gaththe naha yaluwek wenna adahas walin yaluwek une:love:
     
    • Like
    Reactions: LittleCobra

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔව් ඕයි එහෙම කේස් එකක් නම් තියේ..
    ගොඩක් උන්ට රෙප් බැක් කරන්න බෑ.. නම දාන්නෙ නෑ.. එක්කො ත්‍රේඩ් එකට කොමෙන්ට් කරන්නෙ නෑ..
    :(

    බඩියාගේ රෙප් බැක් එකක් ගන්න නම දන්නේ නැති එකා හෙනම පව් හෙනම කරුමයක් කරනන් ඔන ඇයි රෙප් දෙන්නේ රිදෙන්නනේ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    me dawas wala hana son thread eke kattiyata rep dunna

    mama nammathakaathi kaleka rep ekak kapalaa naha

    matanam dennek vithara a/c 20 kin vithara ekama thaleta ammata banalaa replabenawaa ewaa balanneth wadiya

    rep dan ganak naha issara thamayiowa passe giye

    dan ekath {rep} rajitha wage wela

    එල එල මම ත්‍රෙඩ් එකේ කමෙන් කියවලා සූපිරි කමෙන්ට් එකට රෙප් දෙනවා ඉතින් පුරුද්දක් විදියට මචෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රේප් මොනවාටද අයියේ 1,2 කොහොමද දැන් අපිව රතු කරන්නේ ලැබුනත් එකයි නොලැබුනත් එකයි වාගේ වැඩ කරමු :no:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19302721 said:
    රේප් මොනවාටද අයියේ 1,2 කොහොමද දැන් අපිව රතු කරන්නේ ලැබුනත් එකයි නොලැබුනත් එකයි වාගේ වැඩ කරමු :no:

    හේ හේ මල්ලි ඉතින් රෙප් කපලා නැහැනේ පුරුදුවෙන්නත් එක්ක දෙන්න මට නම් එපා හෙක් :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නම දානව කියන්නෙ ඉතිං රෙප් බලාපොරොත්තුවෙන් දෙනව කියන එකනෙ :dull: :dull:
    මම නම් නම දාන්නෙ රෙප් ඉල්ලලම තිබ්බොත් විතරයි :dull: :dull:
    නැත්තං නමක් නැතුව නිකං හිස් කොටුවක් තියල රෙප් දෙනව :dull: :dull:
    කොහොමත් ලැබෙනවට වඩා කැපෙනව :P :P
     
    • Like
    Reactions: freak88

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Kauru hari rep valata asai kiyala hithunoth nam mama re denava naththm hoda post dammoth. Rep dila th yalu karaganna nam balaporoththuwak naha. Rep kapana eka nam hamadama wenava ban eka namechchra ganak naha. Samaharu wena thred vala vali pirimahanne thvath thred ekakin.

    Meke rep power vadiyenma thiyana aya baluwama buddy vithrai prayojanavath yamak dala rep power vafi karagena thiyenne. Anith hama ekama Kohen hari ussapu kellkge photos tikak dala thamai.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නම දානව කියන්නෙ ඉතිං රෙප් බලාපොරොත්තුවෙන් දෙනව කියන එකනෙ :dull: :dull:
    මම නම් නම දාන්නෙ රෙප් ඉල්ලලම තිබ්බොත් විතරයි :dull: :dull:
    නැත්තං නමක් නැතුව නිකං හිස් කොටුවක් තියල රෙප් දෙනව :dull: :dull:
    කොහොමත් ලැබෙනවට වඩා කැපෙනව :P :P

    Mama nam nama dala thamaivrep denne. . Eth ehema rep dunna kitala rep back wenne naha leyen. Idala hitala tmi ekek ehema repak denne