යාලුවනේ වාහන පාවිච්චි කරන කට්ටිය මට පොඩ්ඩක් කියනවාද ? හටිබ්‍රිඩ් වහනයක් ගන්න ඔන අඩුම එකෙ ඉදන් හොද මොනවද තියෙන්නේ කට්ටිය කියනවා පරණ වහන හොද නැහැ කියලා හයිබ්‍රිඩ් එත් කට්ටිය යුස් කරපුවා එක්ක හොද මොනවාද ? හදිසියට ගනන් ඔන උපරිම මෙ වෙලාවේ 35ක් යන්න පුලුවන්,
හයිබ්‍රිඩ් එකක් නැත් නම් ඒ ගනට ගනන් වෙන හොද එකක් හරි කියන්න
හයිබ්‍රිඩ් එකක් නැත් නම් ඒ ගනට ගනන් වෙන හොද එකක් හරි කියන්න
Last edited:


ikmnata ganin apiwath rawumak dagena yanna 

