Youtube song finder !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සුනින් දිනවමු සහොදරයාට Song Track එකක් හොයාගනන් ඔන වුනා, Youtube එකේ මැදින් Play වෙන ඉතින් Ereshaz77 යාලුවා හොයලා දිලා තිබා:yes: එත් මාත් බැලුවා ඇත්තටම මෙහෙම අපිට ඔන වුනොත් :rofl: හොයා ගන්නේ කොහොමද කියලා , එතකොටයි මේ Site එක හම්බුනේ :P හරිම ලෙසි සිංදුවේ Link එක Past කරලා දැම්මා :rofl: එයලා ඇනලයිස් කරලා ඔක්කොම තියෙන Tracks ටික පෙන්නනවා,


SITE

Screenshot_5.jpg


(YouTube/Vimeo/Dailymotion)මේ හැම එකකම Tracks හොයා ගන්න පුලුවන් මෙකෙන්

Screenshot_3.jpg



~කට්ටියට වැදගත් වෙනවා නම් මට Happy වෙන අයටත් දැනගන්න BUMP එකක් දන්න~
~THANKS~
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ado ara watena sindu list eke pahalata yanna puluwanda?
ow machan set ekath ekka pahalata yanwa me video eka loku length ekak thiyena ekak neh machoo oya podo mix karapu track thiyenne awala th apita wadina songs thiyenawa neh nama danne nathi awa hoyanna maru ubalage line speed nam ikmanta hoyaganna puluwan :cool: