Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

  • Jul 12, 2012
    447
    74
    28
    පොඩි උදවුවක් ඕන. skrill කාපු අය මේ thread එකේ ඉන්නවනෙ.ඒකයි අහන්නෙ. මම ඊයි skrill account එකක් හැදුව. කාඩ් එක link කලා. එතකොට කාඩ් එකෙන් ගානක් කැපෙනවනෙ. ඒ ගාන ගැහුවමනෙ කාඩ් එක උන් verify කරන්නෙ. මට තියන අවුල මගෙන් රුපියල් 233.63 ක් කැපිල තියෙන්නෙ. (online bank වලින් බැලුවෙ. තාම hold වල තියෙන්නෙ. skrill වලටද මොකටද කියල වැටිල නෑ තාම) මම කොහොමද skrill වල ඒක ඩොලර් වලින් ගහන්නෙ. මම online usd rupee වලට ඊයෙ රේට් එකට convert කලාම 1.58ක් ආව. ඒ ගාන හරිද? නැත්නම් ඒ ගාන බලාගන්න වෙන ක්‍රමයක් තියනවද?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කවුද බෝයි;20869576 said:

    Card Center HotLine ekata Call karala ahanna USD walin keeyakda kapune kiyala , SMS active karala thiyanawanam HNB eke nam Massage eka enawa USD walin kapunu gana.
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15

    Card center කතා කරලා අහන්න හරියටම ගාන කියයි. ශත ගානක් hari wennas unot verfy wennee
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Skrill wala case eka mekai. un dan $ prosess karana eka nawattala dan un Euro process karanne.

    Oyata salli hambanne Euro nag Skrll Euro account ekak hadaganna ethakota kisima extra fee ekak naa normal withdrow fee eka witharai.

    Habai $ hambawenawa nag un $ to Euro conversion fee ekak gannawa eka nearly 4%

    ethin wade padui.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    mata machn dan hariyata mathaka neh amount ekada nettam amount ekata adala code ekada skrill eken illanneh kiyala .. kohomath uba ganan hadala gahanna epa.. call karanna card center ekata .. unta kiyanna online wallet ekata card eka link karanna kepichcha gaana hariyata kiyanna kiyala .. combank nam kshanika amount eka update wenawa .. hnb nam kohomada danne neh ..
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    dan salli ganna hodama.

    payoneer

    client kelinma gewanna kamathi nag xoom.com eken ganna sampath bank ekata kelinma watenawa exchange rate ekath hodai.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Skrill wala case eka mekai. un dan $ prosess karana eka nawattala dan un Euro process karanne.

    Oyata salli hambanne Euro nag Skrll Euro account ekak hadaganna ethakota kisima extra fee ekak naa normal withdrow fee eka witharai.

    Habai $ hambawenawa nag un $ to Euro conversion fee ekak gannawa eka nearly 4%

    ethin wade padui.

    dan etakota skrill ekata money load karaddit kapanavada..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    dan salli ganna hodama.

    payoneer

    client kelinma gewanna kamathi nag xoom.com eken ganna sampath bank ekata kelinma watenawa exchange rate ekath hodai.

    xoom.com ekata skrill eken pay karala salli send karaganna barida ?? Paypal witharada support karanne xoom eke ??
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    dan etakota skrill ekata money load karaddit kapanavada..

    mehemai wenne oyage account eka $ nag $ load karanna kapanne naa. habai withdraw karanakota $ -> Euro walata convert karala thamai. mehe thiyana bank ekata ewanne 4% kapanawa :angry: :angry: :angry:

    account eka Euro nag load karanne $ nag load karanakota 4% kapanawa. :angry: :angry: :angry: withdrow karanakota kapanne naa.

    dan skrill hariyanne euro hambawena ayata witharai :baffled: :baffled: :baffled:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Ayooo... den $ payniyee walata gattat 4% kepenawada

    un kiyanne account eka $ unata un eliyata denne euro kiyala. mage last bank statement eke euro awa kiyala thiyanne. mage thawa podi ganak ganna thiyanawa eta passe skrill close karanawa dan wadak naa.
     
  • Jul 12, 2012
    447
    74
    28
    Card Center HotLine ekata Call karala ahanna USD walin keeyakda kapune kiyala , SMS active karala thiyanawanam HNB eke nam Massage eka enawa USD walin kapunu gana.

    Card center කතා කරලා අහන්න හරියටම ගාන කියයි. ශත ගානක් hari wennas unot verfy wennee

    mata machn dan hariyata mathaka neh amount ekada nettam amount ekata adala code ekada skrill eken illanneh kiyala .. kohomath uba ganan hadala gahanna epa.. call karanna card center ekata .. unta kiyanna online wallet ekata card eka link karanna kepichcha gaana hariyata kiyanna kiyala .. combank nam kshanika amount eka update wenawa .. hnb nam kohomada danne neh ..

    කට්ටියටම ස්තූතියි. මම card center වලට කතා කරලම අහන්නම්.thank you:yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    මගේ $1150 වලට $85 කපාගෙන අද:no::growl: වැඩ කරන එකත් එපා වෙනවා..:sorry:

    mokadda bank eka? mama gaththata mage kapila thibbe nane foreign bank charges kiyala $8k kapila thibba. echcharai.