Computer accessories whole sale ගන්න තැන්තැන්.

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    Unity patta ganan. Ungen wholesale aran apita wikunanna ba bn. E ganan walta badu yanne na. Barclays lagen gnna puluwan. Ungen ganak adu krgnna nam godak ganna one bn. Echchara ganna salli na.. danata thiyana ekama option eka neoview thamai.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔයා කියලා තියෙන බ්‍රැන්ඩ් වලට නම් ලංකාවට බඩු එන්නෙ පෙටා මාකට් එකෙන් තමයි, ලොජිටෙක් නම් ඉන්නවා හොද ඒජෙන්ට් කෙනෙක්. (ලොජිටෙක් කරන්නෙ කව්ද කියලා මමත් හොයනවා, මටත් හොයාගන්න බැ )
    අනිත් ටික නම් පෙටා නානලා ටික ගේන්නෙ,

    ෆැන්ටෙක් නම් නියොවව් ලත් කරනවා දැක්කා

    දවසක් වෙලාව අරන් පෙටා හැම ශොප් එකකටම යන්න, සමහර කඩ අඩි 4 4 විතර සයිස් එක, ඒත් උන් තමයි ලොකුවටම හෝල්සෙල් කරන්නෙ,

    එක පාරක් බඩු ගත්තම ඇති, ආයෙ දිගටම wahstsapp වල එවනවා උන්ල් ලග තියෙන බඩු ගානත් එක්කම, සල්ලි බැන්ක් කරලා කුරියර් කරගත්තා නම් හරි ඊට පස්සෙ
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63

    නියොවව් lata vada adu price valata ganna hoda thanak nadda ban used pc 5k vithara
    නියොවව් 6 months warranty nam denava
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මටත් ගන්න දේවල් ටිකක් තියනව කියපන්කො මාත් දන්නේ නැ place.