Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා.[Captain America: Civil War]
Captain America කණ්ඩායමට Ant-Man සමබන්ධ වෙනවා. මිට අමතරව එම කණ්ඩායමේ Falcon, Hawkeye, Winter Soldier සහ Wanda සිටිනවා. [Captain America: Civil War]...