කට්ටියට මතක ඇති Marvel Cinematic Universe එකේ movies වල reviews දැම්මා එළකිරි එකේ. එත් එතින් මේකේ ඉන්න සමහරක් අය නිසා රිවිව් ලියන එක එපාම වෙලා ගියා. එත් PM දාලත් රිවිව් ඉල්ලපු අයත් හිටියා ගොඩ දෙනෙක්. මේ නිසා එයාලටත් අසාදාරනයක් නොවන්න මටත් හිතේ කලකිරීමක් නොවෙන්න ඒ ඔක්කොම රිවිව් ටික එක තැනකට අරන් ඉස්සරහටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. පහල තියන web site එක bookmark එකක් දාල තියාගන්න. ඒ වගේම MCU එකේ තියන ප්‍රශ්න 99% කටම උත්තර එකේ තියන රිවිව්ස් කියෙව්වොත් හොයාගන්න පුළුවන්.