මුලින්ම සමව ඉල්ලනවා හැමෝගෙන්ම Elakiri Awards 2018 සංවිධායක මණ්ඩලයෙන්, විනිශ්චය මණ්ඩලයෙන් ඇතුළු හැමෝගෙන්ම මට මාස දෙකකින් Elakiri එන්න බැරි වුණා එකට:sorry:. මේ හින්ද මට හැමදේම මිස් වෙලා වගේ:(. මාස දෙකකින් ලොග් වෙනකොට මට මෙන්න සම්මානයකුත් ලැබිලා:love:. වසරේ විනෝදාස්වාද ත්‍රෙඩ් වලින් පලවෙනි දෙවෙනි...