අභ්‍යවකාශයේ තියෙන Laboratory එකට Captain Marvel, Talos, Maria, Fury සහ Goose පැමිණෙනවා
Kree කෙනකු වන Mar-Vell Kree-Skrull සටනේදී ඇය සටන් කරන්නේ වැරදි පැත්තක බව තේරුම් ගත් පසු ඇයගේ පරීක්ෂණ Kree ලාට රහසේ පවත්වාගෙන ගිය ස්ථානයක් තමයි මේ. Kree ලා විසින්ම නිර්මාණය කරලා තියන මෙය අභ්‍යවකාශයේ සගවලා...