1. Blacq

    Black Label Bottles

    කවුරුහරි ගාව Black label බෝතල් 10 ක් වගේ ගන්න තියෙනවනම් කියන්න ... ලොකු උදව්වක්... එකක් දෙකක් උනත් කමක් නෑ සල්ලි දීලා ගන්නවා... තියෙන ය මට PM එකක් දාන්න :yes::yes:
  2. Blacq

    හිතුමතේ ජිවිතේ - සත්‍ය වෘතාන්තය ඇතුලත් නව&#348

    හිතුමතේ ජිවිතේ - සත්‍ය වෘතාන්තය ඇතුලත් නව&#348 වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් විදිමින් සිටි සිරකරුවෙක් ජනාධිපති විශේෂ සමාව ලැබ 2013 සැප්තැම්බර් 9 වනදා නිදහස ලැබුවේ ය. අවස්ථා කිහිපයක් ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු එම තැනැත්තා පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද...
  3. Blacq

    වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාර&#351

    වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාර&#351 මේ දවස්වල ලංකාවේ අඩුමිළට වෙඩින් ඇල්බම් හදන සින්තටික් මුද්‍රණ කඩදාසියක් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක ආරම්භ වුනේ ඡායාරූප ක්ෂේත්‍රයේ ඉන්න කිහිපදෙනක් අඩු මිළකට වෙඩින් ඇල්බම් එක කරන්න කියලා හිතාගෙන ඉන්දියාවේ ගිහින් ඇල්බම් මුද්‍රණය කිරීම ආරම්භ වීමත්...
  4. Blacq

    නටන්න බය නැති අගමැති - EDM Beat Drop Version

    නටන්න බය නැති අගමැති - EDM Beat Drop Version https://www.facebook.com/pangaramama/videos/1905956589434648/
  5. Blacq

    පිරිත් සෙත් ශාන්තිය - බෝදාගම චන්දිම හාමදු&#351

    පිරිත් සෙත් ශාන්තිය - බෝදාගම චන්දිම හාමදු&#351 බෝධිපූජා එහෙම කරන කට්ටියට ඉතා වටිනා පොතක් මේ පොත...පොත රුපියල් 50 යි, බණ්ඩාරගම ධර්ම චක්‍ර පදනමෙන් ගන්න පුළුවන්, මම ගියොත් අවශ්‍ය අයට නොමිලේ ගෙනත් දෙන්නම්... කැමති අය PDF එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්! DOWNLOAD
  6. Blacq

    40% off at Mydeal.lk from DFCC Vardhana Vitual Wallet

    ඕන මගුලක් කියලා මේක ගත්තා LG 32 HD LED http://www.lg.com/uk/tvs/lg-32LJ510B :yes:19794.00LKR උනේ :yes:
  7. Blacq

    රටම ව්‍යසනයක නිසා ඔහොම හොඳද ඇසූ 'රසිකාවිය&#349

    රටම ව්‍යසනයක නිසා ඔහොම හොඳද ඇසූ 'රසිකාවිය&#349 "ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් රසිකාවියෙකුට කතා කළ රුපවාහිනී වැඩසටහනක් මෙහෙය වන ගායන ශිල්පියෙක් පිළිබඳව වාර්තා වනවා. ඔහු රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සිටිය දී ලැබුණු දුරකථන ඇමතුමකට මෙම පිළිතුර දී...
  8. Blacq

    මොන මගුලක්ද බන් මේ? මහින්දගේ අලුත් පක්ශෙද?

    මොන මගුලක්ද බන් මේ? මහින්දගේ අලුත් පක්ශෙද? මොකක් ගැනද බන් මේ කියන්නේ? මේ දවස්වල හැමතිසේම TV එකේ යන්නේ? මහින්දගේ අලුත් පක්ෂෙට ගහපු එකක්ද?:frown: Z_Ehu8L_jqU
  9. Blacq

    හිරු එෆ්.එම් පටිරෝල් හා හිරු ටීවී ඕං ආටක නා&#3

    හිරු එෆ්.එම් පටිරෝල් හා හිරු ටීවී ඕං ආටක නා&#3 හිරු එෆ්.එම් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර අතිමහත් ජනප්‍රියත්වයට පත් පටිරෝල් ගුවන් විදුලි ප්‍රහසන නාටයකයේ සහ හිරු ටීවී ආරම්භ කිරීමෙන් පසු සති අන්තයේ විකාශය කිරීමට පටන් ගත් "ඕං ආටක නාටක" නාට්‍යයේ නිර්මාතෘ, පිටපත් රචක මෙන්ම ප්‍රධාන චරිතය රඟන...
  10. Blacq

    මුස්ලිම් කඩයක සිංහල තරුණියකට අතවර තැතක්

    මුස්ලිම් කඩයක සිංහල තරුණියකට අතවර තැතක් දඹුල්ල නගරයේ රෙදි සාප්පුවක ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවර කරන්නට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරයේ කලබලයක් හටගෙන ඇත. රෙදි ගන්නට ආ තරුණියකගේ ඇගපත ෆිට් ඕන් කුටියකදී අතපත ගෑමට එහි සේවකයෙකු උත්සාහ කිරීමේදී තරුණිය කෑ ගසාගෙන එළියට පැමිණිමත්...
  11. Blacq

    මෙන්න බංගලි හාමුදුරුවරු ලංකාවේ කරන ඒවා

    මෙන්න බංගලි හාමුදුරුවරු ලංකාවේ කරන ඒවා බංගලාදේශ වීසා අරගෙන ලංකාවට ඇවිත් ඉන්නේ අපේ සාසනේ විනාස කරන්න :angry::angry: zVEHhIqBex8
  12. Blacq

    Criket awards Drama | ලංකාවේ තිත්ත ඇත්ත (Must watch)

    Criket awards Drama | ලංකාවේ තිත්ත ඇත්ත (Must watch) DX_P4-ibLZw Inside Story canbe found on 33000 . lk
  13. Blacq

    බීමතින් ගිය සුපර් ස්ටාර් පොලීසියේ

    බීමතින් ගිය සුපර් ස්ටාර් පොලීසියේ සිරස සුපර් ස්ටාර් නිසා ප්‍රසිද්ධියට පත් ගායකයෙකු පසුගියදා පොලීසිය සමඟ ගැටුමක් ඇතිකරගන තිබෙනවා ඒ නෑදෑයන් පිරිසක් සමඟ මත්පැන් පානය කර ත්‍රීරෝද රථයක යමින් සිටියදි පොලීසියට හසුවීම නිසාය. බීමතින් සිය නෑදයන් සමග ත්‍රී වීල් රථයේදී අසුවීමෙන් අනතුරුව මෙම ගායකයා...
  14. Blacq

    ශ්‍රී නුවන් හොරාට උඹලත් අහු උනාද ?

    ශ්‍රී නුවන් හොරාට උඹලත් අහු උනාද ? මු පට්ට හොරෙක් .. අපේ පැත්තේ ගොඩක් උන් අහු වෙලා KxIz_IAsL6s MP3 ver http://www49.zippyshare.com/v/46082536/file.html

    No contents