ගොඩක් අය මතක ඇති instabuy.lk එක ගැන පොස්ට් දාලා ඒක ෂුවර් ද කියලා ඇහුවා, සමහරු මේක ස්කෑම් එකක් කිව්වා, සමහරු පිරමිඩ් කිව්වා, සමහරු ඇත්ත කිව්වා.
ඔන්න දැන් පාරිභෝගික අධිකාරියෙන් raid කරලා,
ව්‍යාපාරය ලියාපදිංචි කරලා නැහැ, කස්ටමර්ස් ලාගෙන් කෝටි 30ක් අරගෙන, තාම 1000 කට විතර බඩු දීලා නැහැ, හැබැයි...